ගන්න මල *තතක්ධනයත් බලයත්
දෙක අපට නැති මුත්
තිබුනානම් මටත්
මෙවන් ආතල් නොගනීද බන්
හැබයි උඹ නොහිතපන්
මමත් වාගෙයි ඉරෝසන්
මේ වගේ හරකුන්
හට බලය දීපු අපි ගොන්![]()
රිදී ඇති කුකුලන්
කවි ලියා ඇත මෙහි දැං
මම ලොක්කෙක් නොවෙම්
මෙහි ඉන්න ඇටි කිච්චා මම වෙම්
අනේ මට රෙවුණා
මගේ ජංගිය තෙමුණා
උස්සනව කිව්වා
ලොක්කටත් කොම්ප්ලේන් දැම්මා...................!!!!!!!!!!!!![]()






රිදී ඇති කුකුලන්
කවි ලියා ඇත මෙහි දැං
මම ලොක්කෙක් නොවෙම්
මෙහි ඉන්න ඇටි කිච්චා මම වෙම්
අනේ මට රෙවුණා
මගේ ජංගිය තෙමුණා
උස්සනව කිව්වා
ලොක්කටත් කොම්ප්ලේන් දැම්මා...................!!!!!!!!!!!!![]()




ආණ්ඩුව නෙවෙයි බංපෞද්ගලිකව නොදතත්
ඔබ ගැන අසා ඇත කොතෙකුත්
මට කින්ඩි දැම්මත්
එකට වෙඩි තියමුද ආණ්ඩුවටත් ?
![]()
ඕන් දැන් ඇවිදින්
දෙනවා නේ ඔවදන්
මෙවදන් සිතට ගන්
කිරියේ වැඩිහිටියගෙන්
ඔච්චරට බය නං
මොකට බොල කවටකන්
දැන් ඉතින් වෙවුලමින්
බලන් හිටපන් වෑන් එනකන්




මමත් කෑ ගැහුවට
දුන්නනේ බන් තාත්තට
ඒ දුන් කරුමයට
දැන් පල දෙනව අපෙ මුළු වරිගයට
දැන් නම් බලන් ඉන්නේ
කවද ඊළඟ එන්නේ
ඒක ආවත් යකුනේ
මොකාටද මම දෙන්නේ![]()
ඒක හොද පැණයක්
දෙන්නෙ කාටද ඡන්දයක්
මානෙක පේන තෙක්
නැත රටට ආදරය කරන එකෙක්..............
වික්‍රමයත් නොමැති
සිංහ වංසයෙ බලු ගති
පෙන්නන විකුම් ඇති
රනිල් උතුමාට නම් දෙනු නැති..................
එම්ටී සිල්ලලා
අනුර නැකතේ පුංඩෙලා
කාන්තේ ලාල් ලා
දීල වැඩක් නෑ නේ බංස් ලා...............
පවිටු ගති නෑර වනසන ලක් .................මෑණිwas kawiyak kiyannam onenam....
නාමලක් වැන්නේ
ඇයි ඔහුට බනින්නේ
තාත්තගෙ පුතානේ
ඇමතිලත් බයයිනේ