නාමලංකාරය..

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    නාමලක් වැන්නේ
    ඇයි ඔහුට බනින්නේ
    තාත්තගෙ පුතානේ
    ඇමතිලත් බයයිනේ
    නාමල් වන් නම්
    සුවද දිය යුත් මනරම්
    දුගද වැඩ කරයි නම්
    හොදවැන් අහගන්න සිදුවෙන්
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සෙනරතා ආ විට
    පිස්සු බම්පේ ඌ හට
    කවි ටික එකතු කොට
    පොතක් ගසලා දමයි අද හෙට...............:rofl::rofl::rofl::rofl::rofl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කවි කියා ඇති වී
    ගෙදරට යන්න සිත් වී
    පුටුවෙන් නැගිටිමී
    ලියපියව් තව මිහිරි කවි ගී...........................
     
    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    වයස අඩු උනාට
    හැමෝම බයයි මට
    හැමෝම නැමෙයි මට
    තාත්තගෙ පිනට

    4lcg.jpg
     
    • Like
    Reactions: keerthi.mac

    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    අපි කාට දුන්නත්
    කාට කැමති වූවත්
    සැමදා රජ වෙමින්
    ඉන්නෙ එකම ගෙම්බන්

    යූ ඇන්පි ආවත්
    ශ්‍රී ලංක ආවත්
    පනින්නේ කවදත්
    ගෙම්බන් සදා රජවෙත්

    බඩගාගෙන බිමින්
    ඇවිදින් අපට වඳිමින්
    දීලා රස වදන්
    දාල යන්නේ සුපිරි රැඟුමන්

    ඒ බසට රැවටී
    විශ්වාසය රැඳී
    මනාපය දී
    දිනන්නේ බලු හැත්ත රඟදී

    චන්දය දිනු ගමන්
    ඉන්නේ අපිට බුම්මන්
    කළු විදුරු දමන්
    ස්කොඩ් එක පිටින් යන ගමන මනරම්

    කොයි කව්රුත් එකයි
    දිනනකන් පුක දෙයි
    අපිත් චන්දය දෙයි
    දින්න පසු උන් අපට කෙළවයි

    ආපු උන් කෑවා
    ඉන්න එවුනුත් කනවා
    හෙට එන උනුත් කනවා
    අසරණකමට අපිත් දෙනවා
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    නංගිලා වගේ ගුණ ගති ඇති
    ගොන්නු තවමත් මෙහි ඇති
    උන් කොහොමත් හරි කැමති
    වැඩි මුදලට තම චිච්චි විකුණති
    අහෝ විකියාණෙනි
    උන් තාම නොදරුවන් වෙති
    නාමල ට රැවටෙති
    රෑ වැටුණු වල දවාලෙත් යති

    විකුණනා අයිටම
    ගැන කියා ඇති නොසිටම
    මැකුවොත් හරියට ම
    කවි වලිය යයි ලොවෙත් හරියට
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    යන්නට සිතිමි මම්
    යන්නේ කොහොම දැන් නම්
    කවි වලිය ළග පෙම්
    බැන්ද හන්දා ටිකක් නවතිම්!
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    වයස අඩු උනාට
    හැමෝම බයයි මට
    හැමෝම නැමෙයි මට
    තාත්තගෙ පිනට

    4lcg.jpg
    වයස අඩු වුණාට
    “තලා“ ඇත “මල්“ බරට
    මෙවැනි ඉබ්බන්ට
    ඔබේ පෙම බෑ ඉවස ඉන්ට.....................
     
    Last edited:

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    පවිටු ගති නෑර වනසන ලක් .................මෑණි
    කොහුටු වනේ පණුවන් ලෙස වී .........සේණී
    කඩවර යකු පැමිණ රීරිම බොන .......ලෙසිනී
    දෙස්පළු කැවුතු කා පල බිළි ගෙන ......විහිණී
    :sorry:ane ammo........
     
    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    නංගිලා වගේ ගුණ ගති ඇති
    ගොන්නු තවමත් මෙහි ඇති
    උන් කොහොමත් හරි කැමති
    වැඩි මුදලට තම චිච්චි විකුණති

    ඔබතුමා කරුණාකරල කියපු දේ ඉල්ලා අස්කරගත්තොත් හොඳයි.
    මං අපේ රටේ දේශපාලනය කියන්නෙ මොකක්ද කියල දන්නවා.මං කාගෙවත් පැත්ත අරගෙන කතාකරේ නෑ.ඔබතුමා අනිත් මිනිස්සුන්ට කතාකරන්න ඉගෙනගන්න.අනිත්එක මිනිස්සුන්ගෙ හැටි දැනගෙන කතාකරන්න.කාගෙන්වත් කුණුහරුප අහන්නවත්,අගෞරවක් ලබන්නවත් නෙමෙයි මං එළකිරියට ආවෙ.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    kibula namal fans

    ටැග දැමු එකා ගේ @ දෙක පුස් ...................වේවා!
    කන කන කෑම වල ලුණු රස වැඩි ................වේවා!!
    තව තව ආස්චර්යය තොට සෙට් ..................වේවා!!!
    ටැග දැමු පිනෙන් තගේ අඹුවට සෙත් ...........වේවා!!!!
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    kibula namal fans

    ටැග දැමු එකා ගේ @ දෙක පුස් ...................වේවා!
    කන කන කෑම වල ලුණු රස වැඩි ................වේවා!!
    තව තව ආස්චර්යය තොට සෙට් ..................වේවා!!!
    ටැග දැමු පිනෙන් තගේ අඹුවට සෙත් ...........වේවා!!!!

    ado paw oi:lol::lol:
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    ඔබතුමා කරුණාකරල කියපු දේ ඉල්ලා අස්කරගත්තොත් හොඳයි.
    මං අපේ රටේ දේශපාලනය කියන්නෙ මොකක්ද කියල දන්නවා.මං කාගෙවත් පැත්ත අරගෙන කතාකරේ නෑ.ඔබතුමා අනිත් මිනිස්සුන්ට කතාකරන්න ඉගෙනගන්න.අනිත්එක මිනිස්සුන්ගෙ හැටි දැනගෙන කතාකරන්න.කාගෙන්වත් කුණුහරුප අහන්නවත්,අගෞරවක් ලබන්නවත් නෙමෙයි මං එළකිරියට ආවෙ.
    mokada une priyawiya?:confused:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔබතුමා කරුණාකරල කියපු දේ ඉල්ලා අස්කරගත්තොත් හොඳයි.
    මං අපේ රටේ දේශපාලනය කියන්නෙ මොකක්ද කියල දන්නවා.මං කාගෙවත් පැත්ත අරගෙන කතාකරේ නෑ.ඔබතුමා අනිත් මිනිස්සුන්ට කතාකරන්න ඉගෙනගන්න.අනිත්එක මිනිස්සුන්ගෙ හැටි දැනගෙන කතාකරන්න.කාගෙන්වත් කුණුහරුප අහන්නවත්,අගෞරවක් ලබන්නවත් නෙමෙයි මං එළකිරියට ආවෙ.
    තරහ ගනු එපා ඌ හට කියන්නෙමි..............
    විකියා යනු කට සැර මහ සරොස්සෙකි
    ආණ්ඩුවට යන්නතං ආවඩන සකී
    දුටු විට යකා ගහලා සේ උඩ පනිතී..................
     
    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    අහෝ විකියාණෙනි
    උන් තාම නොදරුවන් වෙති
    නාමල ට රැවටෙති
    රෑ වැටුණු වල දවාලෙත් යති

    විකුණනා අයිටම
    ගැන කියා ඇති නොසිටම
    මැකුවොත් හරියට ම
    කවි වලිය යයි ලොවෙත් හරියට

    man kaatawath rawatune na.dan methana mokakwath kiyanna ba.kaatawath wihiluwak karanna ba.okkoma maha lokuwata hithata aragena kaagahanawa:angry:elakiriye watina saamajikayan aduwena eka ahanna deyak nemei.
    maath nikan ara thamange thread walata witharak welaa inna kenek una nan hari.maasa keepayakata sarayak awilla thread ekak daala,thamange thread ekata wela witharak hitiyanan hari.
    eka ekaagen kunuharupa ahaganne mokada.
    me dan tikakata kalinuth ekkenek PM ekak ewwa methana inna eungen kunuharupa ahagannawata wada elakiri enne nathuwa inna eka hondai kiyala:angry:
     
    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    තරහ ගනු එපා ඌ හට කියන්නෙමි..............
    විකියා යනු කට සැර මහ සරොස්සෙකි
    ආණ්ඩුවට යන්නතං ආවඩන සකී
    දුටු විට යකා ගහලා සේ උඩ පනිතී..................

    wenna athi.

    mokada une priyawiya?:confused:

    ai dakke nadda ekkenek kathaakarala thiyena widiha:angry:
    man giya.good night.obathumaawa dakke godakaalekin:)
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    man kaatawath rawatune na.dan methana mokakwath kiyanna ba.kaatawath wihiluwak karanna ba.okkoma maha lokuwata hithata aragena kaagahanawa:angry:elakiriye watina saamajikayan aduwena eka ahanna deyak nemei.
    maath nikan ara thamange thread walata witharak welaa inna kenek una nan hari.maasa keepayakata sarayak awilla thread ekak daala,thamange thread ekata wela witharak hitiyanan hari.
    eka ekaagen kunuharupa ahaganne mokada.
    me dan tikakata kalinuth ekkenek PM ekak ewwa methana inna eungen kunuharupa ahagannawata wada elakiri enne nathuwa inna eka hondai kiyala:angry:
    sansun wenna sansun wenna.......
    oya kaviyak kiyanna ane...
    kata hoda kiwwath kamak ne..bannath kamak ne..rasaya thama wedagath...
    balanna ape kibula uncle kocchara lassana kavi kiyanawada kiyala:D
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ඔබතුමා කරුණාකරල කියපු දේ ඉල්ලා අස්කරගත්තොත් හොඳයි.
    මං අපේ රටේ දේශපාලනය කියන්නෙ මොකක්ද කියල දන්නවා.මං කාගෙවත් පැත්ත අරගෙන කතාකරේ නෑ.ඔබතුමා අනිත් මිනිස්සුන්ට කතාකරන්න ඉගෙනගන්න.අනිත්එක මිනිස්සුන්ගෙ හැටි දැනගෙන කතාකරන්න.කාගෙන්වත් කුණුහරුප අහන්නවත්,අගෞරවක් ලබන්නවත් නෙමෙයි මං එළකිරියට ආවෙ.

    කවි කියනා විටදී සොයුරිය ....
    ඔවැනි දේ වචන පමණිය ...
    එබැවින් ඔබ තුමිය ....
    තරහා ගනු එපා හාර්ට් කුමරිය
    ;)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    man kaatawath rawatune na.dan methana mokakwath kiyanna ba.kaatawath wihiluwak karanna ba.okkoma maha lokuwata hithata aragena kaagahanawa:angry:elakiriye watina saamajikayan aduwena eka ahanna deyak nemei.
    maath nikan ara thamange thread walata witharak welaa inna kenek una nan hari.maasa keepayakata sarayak awilla thread ekak daala,thamange thread ekata wela witharak hitiyanan hari.
    eka ekaagen kunuharupa ahaganne mokada.
    me dan tikakata kalinuth ekkenek PM ekak ewwa methana inna eungen kunuharupa ahagannawata wada elakiri enne nathuwa inna eka hondai kiyala:angry:
    විකියට ඒ ලියල තියන දේ මකන්න කියල මම කවියෙන් කියල තියන බව ඔබතුමාට/තුමියට තේරෙන්නේ නැති එක ගැන මට කණගාටුයි. :dull::dull:
    සමහර පූසො නම් ඉන්නව තමා ගෑණු දරුවන්ට පීඑම් ගහන.....නමුත් තේරුම් ගන්න දරුවා මේ කවි කියන එක පවා අපි කරන්නේ අනික් අයට යම් රසයක් දෙන්න කියලා..............
    අනික මගේ පෝස්ට් එක කෝට් කරල ඔබතුමා/තුමිය “එක එකා ගෙන් කුණුහරුප අහගන්න කියල තියෙන්නේ , මම ඔබතුමාට/තුමීට කුණුහරුප කිව්වෙ නෑනේ..............
    ඇයි යකෝ මේක පුදුම අවනඩුවක් නේ...............
    ;මොන බම්බුවක් ද මේ විහිළුවකට කියන කවියක්වත් තේරුම් ගන්න බැරි නම්........රැවටුණා කියන්නේ පෞද්ගලික රැවටිල්ලකට නෙවෙයි නේ...දේශපාලනමය රැවටිල්ලට..........
    තමන්ට මොනව හරි තේරුම් ගැනීමේ අඩුවක් තියනව නම් මේං වැන්දා.......තේරුම් අරං කියන දේවල් කියන්න.:angry::angry::angry::angry::angry:
     
    Last edited: