~Elakiri Romantic Moment~

AD Udara

Well-known member
  • Feb 21, 2012
    3,515
    771
    113
    34
    වැව් බැදි රටේ..
    Romantic-Love-Wallpapers-640x360.jpg




    මේකයි මචන්ලා සීන් එක..එලකිරියේ ඉන්නවානේ පෙම්වතුන්,පෙම්වතියන්,ආදරණීය සැමියන්,බිරිදැවරුන් වෙච්ච කට්ටිය :rofl::P
    එහෙනම් දාමුකෝ බලන්න කට්ටියට දැනගන්නත් එක්ක තමන්නේ සහකරුවා හරි සහකාරිය හරි මුලින්ම දැක්ක දවස,ලව් එක ප්‍රකාශ කරපු හැටි...:P:P:rofl:
    (දන්නවනේ ඉතින් මාර කට්ටක් කනවනේ ලව් එකක් ගොඩදාගන්න:yes::yes:)
    ඔය වගේ අමුතුම සීන් කට්ටියත් එක්ක බෙදාගෙන ෆන් එකක් ගමු..;);)


    ප.ලි. - මම වගේ තනිකඩයන්ටත් හොද ආදර්ශ ටිකක් ගන්නත් එක්ක එහෙනම් කට්ටිය දාමුකෝ බලන්න..:rofl::rofl:

    love+pictures.jpg