මේකයි මචන්ලා සීන් එක..එලකිරියේ ඉන්නවානේ පෙම්වතුන්,පෙම්වතියන්,ආදරණීය සැමියන්,බිරිදැවරුන් වෙච්ච කට්ටිය

එහෙනම් දාමුකෝ බලන්න කට්ටියට දැනගන්නත් එක්ක තමන්නේ සහකරුවා හරි සහකාරිය හරි මුලින්ම දැක්ක දවස,ලව් එක ප්රකාශ කරපු හැටි...



(දන්නවනේ ඉතින් මාර කට්ටක් කනවනේ ලව් එකක් ගොඩදාගන්න

) ඔය වගේ අමුතුම සීන් කට්ටියත් එක්ක බෙදාගෙන ෆන් එකක් ගමු..


ප.ලි. - මම වගේ තනිකඩයන්ටත් හොද ආදර්ශ ටිකක් ගන්නත් එක්ක එහෙනම් කට්ටිය දාමුකෝ බලන්න..



