**MX Player Pro**

kandyan

Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    සහෝ දන්නේ නැති ඒවා කියන්න එපා :yes: ඒක රුපියල් වලින් 752 සත 40ක් වෙනවා... අපේ කට්ටියට ඉතිරි සත 60 ලැබෙන්නේ නැති නිසා එකේ මලට දැම්මේ :yes: සහෝ ලබන මාසේ බඳිනවා කියල ආරංචි එහෙනම් සුබ මංගලම් සහෝ :love:

    එහ්.... කවුද බන් " සහෝ "..? ඉතින් ඌ ලබන මාසේ බඳිනවා කියල මට කෑ ගහල හරියනවද?
     
    • Like
    Reactions: mjayanatha

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    එහ්.... කවුද බන් " සහෝ "..? ඉතින් ඌ ලබන මාසේ බඳිනවා කියල මට කෑ ගහල හරියනවද?

    1. බලපන්කො මු :angry: දැන් මාව අල්ලන්නේ :dull: අපිට පාර්ටි දෙන්න වෙනවට මු දැන් කට්ටි පනින්න හදන්නේ :angry:
     
    • Like
    Reactions: hacker T

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    එල එල ස්තුතියි මචං....!
    6000 ත් මුගේ කාල්ලකන්නි ත්‍රෙඩ් එකක දාන්න වෙයිද මන්ද.....

    6000 ta සුභ පැතුම් අයියේ:cool:
    ram එක සොක් එකට වැඩ​
     
    • Like
    Reactions: mjayanatha

    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    1. උබ එහෙම හරි ත්‍රෙඩ් එකක් දානවද? :confused:

    you need to look my old ID threads

    උබේ ඔය පින්තූරටිකයි, ලින්ක් එකයි එක ත්‍ර්ඩ් එකක් ඕපන් කරල දගෙන පලයන්.
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy

    6000 ta සුභ පැතුම් අයියේ:cool:
    ram එක සොක් එකට වැඩ​

    එල එල මල්ලි.... මේ වගේ වැඩක් නැති ත්‍රෙඩ් වලින් වැඩක් ගන්න එපැයි නැද්ද ඉබ්බෝ......?:rofl::P
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    එල එල මල්ලි.... මේ වගේ වැඩක් නැති ත්‍රෙඩ් වලින් වැඩක් ගන්න එපැයි නැද්ද ඉබ්බෝ......?:rofl::P

    1. ඔව් බන් මම දාන්නේ වැඩකට නැති ත්‍රෙඩ් මේකේ ඉන්න සමහර උන්ට අනුව :cool:
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    1. ඔව් බන් මම දාන්නේ වැඩකට නැති ත්‍රෙඩ් මේකේ ඉන්න සමහර උන්ට අනුව :cool:
    හිත රිද්ද ගන්න එපා ඉබි මල්ලි:rofl::P..... දන්නවනේ ඉතින් අපේ සහෝදරකම......!
    අපි නෑ ඕවට:rolleyes::rolleyes:
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    ඉමේජ් 5යි ලින්ක් එකයි :lol:

    1. ඔව් ප්‍රශ්නයක්ද ? මම දාපු එකෙන් කව්රු හරි වැඩක් ගන්නවානම් එච්චරයි .. අනුන්ට හිනා වෙන්න කලින් තමන් කොතනද කියල හිතන්න .... :yes: එච්චරයි ...
     

    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    1. ඔව් ප්‍රශ්නයක්ද ? මම දාපු එකෙන් කව්රු හරි වැඩක් ගන්නවානම් එච්චරයි .. අනුන්ට හිනා වෙන්න කලින් තමන් කොතනද කියල හිතන්න .... :yes: එච්චරයි ...

    හා එච්චරයිද? :rofl: