සහෝ දන්නේ නැති ඒවා කියන්න එපාඒක රුපියල් වලින් 752 සත 40ක් වෙනවා... අපේ කට්ටියට ඉතිරි සත 60 ලැබෙන්නේ නැති නිසා එකේ මලට දැම්මේ
සහෝ ලබන මාසේ බඳිනවා කියල ආරංචි එහෙනම් සුබ මංගලම් සහෝ
එහ්.... කවුද බන් " සහෝ "..? ඉතින් ඌ ලබන මාසේ බඳිනවා කියල මට කෑ ගහල හරියනවද?
දැන් මාව අල්ලන්නේ
අපිට පාර්ටි දෙන්න වෙනවට මු දැන් කට්ටි පනින්න හදන්නේ 
එල එල ස්තුතියි මචං....!
6000 ත් මුගේ කාල්ලකන්නි ත්රෙඩ් එකක දාන්න වෙයිද මන්ද.....

6000 ta සුභ පැතුම් අයියේ
ram එක සොක් එකට වැඩ

- ත්රෙඩ් එක ඔෆ් ටොපික් රිපෝර්ට් කළා

- උබ එහෙම හරි ත්රෙඩ් එකක් දානවද?
![]()
#EK Rule No.7
Do not post threads with links to APK files
Reoprted![]()

6000 ta සුභ පැතුම් අයියේ
ram එක සොක් එකට වැඩ


you need to look my old ID threads
උබේ ඔය පින්තූරටිකයි, ලින්ක් එකයි එක ත්ර්ඩ් එකක් ඕපන් කරල දගෙන පලයන්.
එල එල මල්ලි.... මේ වගේ වැඩක් නැති ත්රෙඩ් වලින් වැඩක් ගන්න එපැයි නැද්ද ඉබ්බෝ......?![]()

හිත රිද්ද ගන්න එපා ඉබි මල්ලි
- ඔව් බන් මම දාන්නේ වැඩකට නැති ත්රෙඩ් මේකේ ඉන්න සමහර උන්ට අනුව

..... දන්නවනේ ඉතින් අපේ සහෝදරකම......!

හිත රිද්ද ගන්න එපා ඉබි මල්ලි..... දන්නවනේ ඉතින් අපේ සහෝදරකම......!
අපි නෑ ඕවට

ඉමේජ් 5යි ලින්ක් එකයි![]()
එච්චරයි ...
- ඔව් ප්රශ්නයක්ද ? මම දාපු එකෙන් කව්රු හරි වැඩක් ගන්නවානම් එච්චරයි .. අනුන්ට හිනා වෙන්න කලින් තමන් කොතනද කියල හිතන්න ....
එච්චරයි ...
