Student Visa + Rs 2,000,000

handysameera

Well-known member
  • Dec 20, 2009
    1,382
    321
    83
    London
    දැන් මචන් back date කරන එක පොඩ්ඩක් කෙස් වගේ ලු. ඉස්සර පොරවල් සනස බැංකුව වගේ දේවල් පාවිච්චි කරලා කරා. දැන් ඒවගේ බැංකු පිළිගන්නේ නැහැලු.

    මම දන්නා පොරක් ඉන්නවා බොරැල්ලේ. මම උබට PM එකක් දැන්නම් මෑන්ස් ගේ විස්තර හොයල.

    :cool: thanks machan rep++++