දෙරටක් ආදරෙන්.. ඔබාමා කැමරන්ට කෙලීද?
කැමරන් ලොකු සයිස් එකෙන් ලන්කාවට ඇවිත් අමුත්තන්ගේ පොතේ අතසනක් නොතිබ්බට.. මෙන්න ඔබාමත් එක්ක ෆොන් එකෙන් ෆොටො ගන්නවා අවමගුලකට ගිහින්.. මේක මැන්ඩලා ජනාදිපතිතුමාගේ අවමගුල් උත්සවයේදි ගත්තු ෆොටො එකක්..
ඒ ෆොටො එක ගැන බොහොම ඉකමනට ට්විටර් එකේ පැතිරුනා මේ නොහොබිනා හැසිරීම ගැන.. අවමගුලකට ගිහින් ඉන්නවත් දන්නේ නැනේ.. ඒකට අපේ මරා..
ඔය මැද ඉන්නේ ඩැනිශ් ලීඩර් කියලා තමා කියන්නේ..
ජනදිපති/අගමැති ඩබල ගෙදර ගිහින් හමාරයි ගැනුන්ගෙන්..
මේ බලපන් මුගේ මූන වහන්නේ ඩැනිශ් ප්රයි මිනිස්ටර්..
කුජීතයි අවමගුලක හැසිරීම
මිශෙල් ඔබාමගේ මූන හරි ප්රියමනාපයි.. හම්බ වෙයි හොදි ජනාදිපතිට වයිට් හවුස් ගිහින්..

Last edited: