දෙරටක් ආදරෙන්.. ඔබාමා කැමරන්ට කෙලීද?

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    දෙරටක් ආදරෙන්.. ඔබාමා කැමරන්ට කෙලීද?

    කැමරන් ලොකු සයිස් එකෙන් ලන්කාවට ඇවිත් අමුත්තන්ගේ පොතේ අතසනක් නොතිබ්බට.. මෙන්න ඔබාමත් එක්ක ෆොන් එකෙන් ෆොටො ගන්නවා අවමගුලකට ගිහින්.. මේක මැන්ඩලා ජනාදිපතිතුමාගේ අවමගුල් උත්සවයේදි ගත්තු ෆොටො එකක්..

    ඒ ෆොටො එක ගැන බොහොම ඉකමනට ට්විටර් එකේ පැතිරුනා මේ නොහොබිනා හැසිරීම ගැන.. අවමගුලකට ගිහින් ඉන්නවත් දන්නේ නැනේ.. ඒකට අපේ මරා..

    ඔය මැද ඉන්නේ ඩැනිශ් ලීඩර් කියලා තමා කියන්නේ..

    ජනදිපති/අගමැති ඩබල ගෙදර ගිහින් හමාරයි ගැනුන්ගෙන්..
    obama_3.jpg

    106920.jpg

    obama__cameron_selfie_E1.jpg

    මේ බලපන් මුගේ මූන වහන්නේ ඩැනිශ් ප්‍රයි මිනිස්ටර්..

    obama_2.jpg

    obama_1.jpg

    කුජීතයි අවමගුලක හැසිරීම

    මිශෙල් ඔබාමගේ මූන හරි ප්‍රියමනාපයි.. හම්බ වෙයි හොදි ජනාදිපතිට වයිට් හවුස් ගිහින්..
     
    Last edited:

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,439
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    හැදියාව අන්තිමයි. :no::no:

    හැබැයි අපේ ලොක්කව වීඩියෝ කරන්න ලොක්කා වෙනමම පොරක් ගෙනියන්න ඇති නේද? ITN / රූපවාහනි නිවුස් වල කියවන්න පුළුවන්නේ ලෝක රාජ්‍ය නායකයෝ අවමගුල අතරේ පෝලිමේ ආවේ කියලා මහින්දට අතට අත දීලා ෆොටෝ ගන්න කියලා අපේ ලංකාවේ මොඩයෝ ටිකට පෙන්නන. නැද්ද මචන්??? :rofl::rofl::rofl::rofl:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    හැදියාව අන්තිමයි. :no::no:

    හැබැයි අපේ ලොක්කව වීඩියෝ කරන්න ලොක්කා වෙනමම පොරක් ගෙනියන්න ඇති නේද? ITN / රූපවාහනි නිවුස් වල කියවන්න පුළුවන්නේ ලෝක රාජ්‍ය නායකයෝ අවමගුල අතරේ පෝලිමේ ආවේ කියලා මහින්දට අතට අත දීලා ෆොටෝ ගන්න කියලා අපේ ලංකාවේ මොඩයෝ ටිකට පෙන්නන. නැද්ද මචන්??? :rofl::rofl::rofl::rofl:

    කො බන් අපේ මරා ලොක නිවුස්වල.. බොරුවට වියදම් කරගෙන යනවා චුයින්ගම් එකේ ලොක්කා කියලා.. කො ඒත් ෆොටො එකක්වත් නැනේ මූ ආවා කියලා.. රුපවාහිනියේ උන් වෙනම ගිහින් ගන්නවා ඇති අර උබ කිව්වත් වගේ..

    ඔය චුයින්ගම් එකේ සබාපති පොස්ට් එක ලොකු එකක් නම් අඩු ගානේ මේ වගේ උත්සවයකවත් පෙන්නන්න එපැයි.. මේ ඉන්නේ මහරැජිනිගේ අතවැසියා කියලා :P:P
     
    ඕකේ සභාපති වෙන්නේ ඒ හොස්ට් කරන රටේ නායකයා නේද? එතකොට ඒක හෝස්ට් කරන රටින් රටට නායකයෝ වෙනස් වෙනවා නේද? දැන් ඔය චුයින් ගම් චෙයාර්මන් පෝස්ට් එක එක්ස්පයර් වෙන්ඩ ඇති. :P:P
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,576
    22,276
    113
    Gotland
    හැදියාව අන්තිමයි. :no::no:

    හැබැයි අපේ ලොක්කව වීඩියෝ කරන්න ලොක්කා වෙනමම පොරක් ගෙනියන්න ඇති නේද? ITN / රූපවාහනි නිවුස් වල කියවන්න පුළුවන්නේ ලෝක රාජ්‍ය නායකයෝ අවමගුල අතරේ පෝලිමේ ආවේ කියලා මහින්දට අතට අත දීලා ෆොටෝ ගන්න කියලා අපේ ලංකාවේ මොඩයෝ ටිකට පෙන්නන. නැද්ද මචන්??? :rofl::rofl::rofl::rofl:

    කලබල නොවී හිටු
    ෆොටෝෂොප් කියල සොෆ්ට්වෙයාර් එකක් තියෙනවා උබ දන්නේ නැද්ද
    ;)
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඕකේ සභාපති වෙන්නේ ඒ හොස්ට් කරන රටේ නායකයා නේද? එතකොට ඒක හෝස්ට් කරන රටින් රටට නායකයෝ වෙනස් වෙනවා නේද? දැන් ඔය චුයින් ගම් චෙයාර්මන් පෝස්ට් එක එක්ස්පයර් වෙන්ඩ ඇති. :P:P
    ජේ වී පී අය කියන හැටියට ඔය පොස්ට් එක මගුලක කේටරින් සර්විස් එකට සමානයිලු.. කැමබීම සැපයීම තමා ඉතින්, වෙන මොන ඉලව්වද? හැබැයි අඩු තරමේ කේටරින් කරන උන්ට ගෙවනවා, මේකේ එහෙමත් නැනේ.. කොහෙවත් ඉන්න අපතයොන්ට අඩගහලා කැම දුන්න මේ මොඩ මහ රජ
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    කලබල නොවී හිටු
    ෆොටෝෂොප් කියල සොෆ්ට්වෙයාර් එකක් තියෙනවා උබ දන්නේ නැද්ද
    ;)
    හෙට අනිද්දා බලපන්කො පැලියගොඩ ඉදන් වැල්ලවත්තට යනකන්ම පත සයිස් කටවුට් ගහයි දේශයේ පියාගේ අප්‍රිකානු සන්චාරය කියලා..
     
    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    හෙට අනිද්දා බලපන්කො පැලියගොඩ ඉදන් වැල්ලවත්තට යනකන්ම පත සයිස් කටවුට් ගහයි දේශයේ පියාගේ අප්‍රිකානු සන්චාරය කියලා..

    :D:D:rofl::rofl::yes:
     
    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    ඔබාමා මාර කූල් ඩයල් එකක් බන්.. පොඩ්ඩක් යුටියුබ් එකේ බලපන්.. පොර කඩේ යනවා.. කෑන්ටින් වලින් කනවා.. කොල්ලෝත් එක්ක සෙල්ලම් කරනවා.. පාරවල් දිගේ ඈවිදන් යනවා.. ඒව නිකන් පීආර් සීන් නෙමේයි බන් ජෙනුයින්ම ඩයල් එකක්. පොරගේ ස්පීච් එකක් උනත් ඕන තරම් වෙලා අහගෙන ඉන්න පුලුවන් මාර පර්සනලිටි එකක් තියෙන ඩයල් එකක්.
     
    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,195
    1,796
    113
    Badulla
    අපේ ලොක්කා ඔහොම හැසිරුනන්න් මරාගෙන කැවී මීඩියාකාරයෝයි අපේ එවුනුයි :P:P:P:P
     
    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,195
    1,796
    113
    Badulla
    ඔබාමා මාර කූල් ඩයල් එකක් බන්.. පොඩ්ඩක් යුටියුබ් එකේ බලපන්.. පොර කඩේ යනවා.. කෑන්ටින් වලින් කනවා.. කොල්ලෝත් එක්ක සෙල්ලම් කරනවා.. පාරවල් දිගේ ඈවිදන් යනවා.. ඒව නිකන් පීආර් සීන් නෙමේයි බන් ජෙනුයින්ම ඩයල් එකක්. පොරගේ ස්පීච් එකක් උනත් ඕන තරම් වෙලා අහගෙන ඉන්න පුලුවන් මාර පර්සනලිටි එකක් තියෙන ඩයල් එකක්.

    පොලිටිකල් ට්‍රික්ස් නෙවෙයිලු ඔව්වා :P:P:P:baffled::baffled::baffled:
     
    cool tune

    Member
    Sep 26, 2013
    390
    11

    uba ahri :D