dOWnLoAd aNyThInG yOu WaNt

Rasika701

Junior member
  • Dec 30, 2010
    57
    7
    8
    thank_you_comment_graphic_01.gif
    machooooo........!!!!!!!!!!
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,455
    67,006
    113
    Kuwait-Galle
    www.seedboxco.com
    https://tal0ne.co.uk
    www.dtsleech.com/trials.php

    මේ වගේ seedbox දෙන site එකකින් මුලින් 1 week trial seedbox එකක් ගනින්.order එක place කරනකොට rutorrent තොරගනින්(utorrent වගේ)එච්චරයි කරන්න තියෙන්නේ.උන් උබට seedbox එකට access කරන්න username psw එවයි.

    ita passe meka eka satiyaida pawicchi karanna puluwan..
     

    randika11

    Active member
  • Sep 1, 2006
    476
    109
    43
    ita passe meka eka satiyaida pawicchi karanna puluwan..

    ඔව් මන් උබට 1 week එකක් ගන්න කිව්වේ මුල්ම SB එක හින්දා .කැමතිනම් monthly එකක් ගනින් :P
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,455
    67,006
    113
    Kuwait-Galle
    ඔව් මන් උබට 1 week එකක් ගන්න කිව්වේ මුල්ම SB එක හින්දා .කැමතිනම් monthly එකක් ගනින් :P

    තනිකර free එකක් හොයල දිහන්.. මමත් මේ වැඩේට join වෙන්නම්. මාගෙත් හොද කොනෙක්ෂන් එකක් තියෙන්නේ Unlimited..