www.seedboxco.com
https://tal0ne.co.uk
www.dtsleech.com/trials.php
මේ වගේ seedbox දෙන site එකකින් මුලින් 1 week trial seedbox එකක් ගනින්.order එක place කරනකොට rutorrent තොරගනින්(utorrent වගේ)එච්චරයි කරන්න තියෙන්නේ.උන් උබට seedbox එකට access කරන්න username psw එවයි.
ita passe meka eka satiyaida pawicchi karanna puluwan..

Appatahudu special reqest ekak
The Highwayman 1987 hoyanna thiyeda
http://www.imdb.com/title/tt0094479/
Meka patta ban podi kale baluva

good work bro![]()
ban karana ekak nadda tracker eken mehema dunnama ?

file names වෙනස් කරලා ලින්ක් ටික දෙන්න ඉන්නේ Thanks බන් කිව්වට
![]()
+බඩු තියනවා down වෙන්න දැම්මා හෙට දෙන්නම් ලින්ක් ටික![]()
ඔව් මන් උබට 1 week එකක් ගන්න කිව්වේ මුල්ම SB එක හින්දා .කැමතිනම් monthly එකක් ගනින්