Elakiri Cookies හදමු!!! (New Cooking Thread!!)

sriboysl

Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    Thawa Dayak kiyanna oone. Cookie eka soft madinam aappa soda teaspoon kaalak baking powder ekkama ekathu karanna.
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    පිටි ඉවරයි.....හදලම ෆොටෝ එක්කම comment එකක් දාන්නම්
     

    Dezel X2

    Well-known member
  • Mar 13, 2007
    1,480
    271
    83
    Colombo
    POfbY4_zsD4.jpg
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    ශ්‍රී අයිය ආපහු කුස්සියේ වසන්තයට සෙට් වෙලා.දතා වත් ෆෝම් කරලා ගත්ත නම් එළමකිරි.කාලෙකින් මමත් කුස්සිය වැඩ කටයුතු මග ඇරිලා තිබ්බේ.අපහු පරණ ත්‍රෙඩ් ටික බලල වැඩේට එන්ටර් වෙන්න ඕන.
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඔන්න එහෙනම් ගෝලයා වැඩේට බහින්න යන්නේ......