Office eke kellek mata kamatiy wage

Tweet

Well-known member
  • Dec 15, 2011
    912
    117
    63
    බැන්දට පස්සෙ කාටත් එන පොදු ප්‍රශ්නයක් බං,
    බැන්දට පස්සෙ උබල දෙන්නගෙ තිබ්බ ආදරෙත් ටික ටික හැංගිලා නම් උබටත් ඕකට ආස හිතෙනවා.
    ඒ වගේම මිනිස්සු පිටට කිව්වත් නොකිව්වත් ගොඩාක් දෙනෙක්ට 50% කටම විතර ඔය වගේ කෙනෙක් (තුන්වෙනි පාර්ශවයක් ඉන්නවා, ඉස්සර කාලෙ ඉදන්ම එහෙමයි)

    මචො, පුලුවන් තරම් ඔය වගේ අයගෙන් ඇත්වෙලා ඉන්න එක හොදයි, ප්‍රශ්නයක් උනාම එන කරදර හිතාගන්න බැරි තරම්. ගෙදර එක්කෙනාගෙ විශ්වාශය නැති උනා කියන්නෙ ජීවිත කාලෙටම ඕක ප්‍රශ්නයක්.

    හැම දාම ඇපල් කන එකේ මිදි ගෙඩියක් කන්නත් හිතෙන එක, රබුටන්ගෙඩියකත් රස බලන්න හිතෙන එක සාමාන්ය දෙයක්, ඒහෙම ආසයි නම් හොයාගන්න මචො නිතර ලං වෙන්න අවස්තාවක් නැති පලතුරක්.

    ඔෆිස් එකේ මිදි කන්න ගියොත් හැම දාම ඕන වෙනවා, අන්තිමට ඔෆිස් එකේ උනුත් දැනගන්නවා උබල ෆුඩ් සැලඩ් කනවා කියලා, පස්සෙ උබත් චා වෙනවා ඒකිත් චා වෙනවා,

    ලග වැඩි නිසා උබලා සැලඩ් එක වන කරගෙන හැම තැනම ගාගෙන අනාත වෙයි.,

    ඔෆිස් එකේ එවා නම් කොහොමවත්ම එපා බං, ප්‍රශ්නයක් වේගෙන එනකොට අතුරුදහන් වෙන්න පුලුවන් විදියට වෙන පලතුරු කනව නම් කන්න,

    පැකිං කඩාගත්ත සමහර පලතුරු හරි ආසයි අලුත කූඩු හදපු පලතුරු මැස්සෙක් ගෙන් විදගෙන බලන්න, මොකද ඒ කලෙ මැස්සා වැඩ කාරය කියල ඔය පලතුරු දන්නවා,

    තේරුනාද මංදා, , :D:P

    :baffled::baffled::eek::eek::baffled::baffled:
     
    Jecob Boman

    Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    paw machan bandpu kellata adare karapan. eyata dukak denna epa. eya ubata adree danenna dennathnam kiyala ewidiyata hada ganin. paw ban mamanam kawadawath dennekuta adare karanna. ehema karannath baa eka hithin. kochchara bannath monawa karath mama love karanawa, hitha hadagena.
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman

    uba kiyana de hari machan.. mata teruna :yes::yes::yes:
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    paw machan bandpu kellata adare karapan. eyata dukak denna epa. eya ubata adree danenna dennathnam kiyala ewidiyata hada ganin. paw ban mamanam kawadawath dennekuta adare karanna. ehema karannath baa eka hithin. kochchara bannath monawa karath mama love karanawa, hitha hadagena.

    Ow machan...

    Eth mage me hitha athule hoda minihekui naraka minihekui dennek innawa...

    E dennage matha gatumak dan yanne... kauru dinaida kiyanna mama danna...
     
    Jumbo Marie

    Member
    Oct 13, 2013
    241
    10
    0
    paw machan bandpu kellata adare karapan. eyata dukak denna epa. eya ubata adree danenna dennathnam kiyala ewidiyata hada ganin. paw ban mamanam kawadawath dennekuta adare karanna. ehema karannath baa eka hithin. kochchara bannath monawa karath mama love karanawa, hitha hadagena.

    Hariyata hari bung.. ehama thama niyama kollo :yes:
     
    SleepingDog

    Well-known member
  • Nov 20, 2013
    968
    1
    152
    63
    Ow machan uba kiyanne atta... matat ekai waradak karanna hitenne natte.

    Mage wife mata adare wadiy.. e nisama mage atin podi hith ridimak hari unot randu wenawa. Eyeth match eka baluwa nidaganna awe na kiyala math ekka randu. Mama match balanna maara asai but eya mama office arila gedara enne kiyatada kiyalalu eya balan inne e awillat mama match eka balanawalu.

    Hodatama aduwa eye. Api atare wena prashna na. Adare wadi nisa eya math ekka randu wenawa.

    But mama eyata adarei eyat mata adarei.

    Echchara love ekak thiyenawanan mona mgulatada oi wena ewa gana hithanne..Ubata athal ganna onenan badinne nathuwa inna thibba.:confused::confused:.Pissu kelinne nathuwa sira love thiyagena hitapan..:love:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    මචං ඔය කෙල්ලව මූට සෙට් කරල දීපන්,

    http://www.elakiri.com/forum/showthread.php?t=1590636

    ලොකු පිනක් බන්:P

    හදවතිනුත් අහවල් එකෙනුයි නැතුව මොලෙන් හිතපන් මචන්:yes:
    ජයවේවා
    11.gif
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    ලොකු පිනක් බන්:P

    හදවතිනුත් අහවල් එකෙනුයි නැතුව මොලෙන් හිතපන් මචන්:yes:
    ජයවේවා
    11.gif

    Edo muu sira kollekda danna... Pau ban muta set karanna puluwan mata.. eth meka real da danne nane....
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,614
    2,120
    113
    Ube hadahana Poddak balawa ganin,Uba grahaya narak weegena enne?ube ganith nathi wela,ube thiyena salli bageth nathi wela,anthimata ubata dan oya line dana ekath wena ekek ekka gihin,ubata waha bonna wena thenata wede set wennai yanne

    Demma bodi pujawak ehema thiyagena budun sarana gihin pansil pada tika rekagena oken berenna balapan :)

    Nattan dan ubata amurthe wage pena ewa waha kaduru wei :P
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    Edo muu sira kollekda danna... Pau ban muta set karanna puluwan mata.. eth meka real da danne nane....
    අපොයි හෙන ගහන අපරාදයක් වෙයි බන්:rofl: බලපන් ඔකා කියල තියෙන එවා මම හිතන්නෙ පරන අනාතයෙක්ගෙ ෆෙක් එකක්:dull: විහිලුවට කිව්වෙ
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    Ube hadahana Poddak balawa ganin,Uba grahaya narak weegena enne?ube ganith nathi wela,ube thiyena salli bageth nathi wela,anthimata ubata dan oya line dana ekath wena ekek ekka gihin,ubata waha bonna wena thenata wede set wennai yanne

    Demma bodi pujawak ehema thiyagena budun sarana gihin pansil pada tika rekagena oken berenna balapan :)

    Nattan dan ubata amurthe wage pena ewa waha kaduru wei :P

    Ow ban mata terenawa.... :yes::yes::yes: