බැන්දට පස්සෙ කාටත් එන පොදු ප්‍රශ්නයක් බං,
බැන්දට පස්සෙ උබල දෙන්නගෙ තිබ්බ ආදරෙත් ටික ටික හැංගිලා නම් උබටත් ඕකට ආස හිතෙනවා.
ඒ වගේම මිනිස්සු පිටට කිව්වත් නොකිව්වත් ගොඩාක් දෙනෙක්ට 50% කටම විතර ඔය වගේ කෙනෙක් (තුන්වෙනි පාර්ශවයක් ඉන්නවා, ඉස්සර කාලෙ ඉදන්ම එහෙමයි)
මචො, පුලුවන් තරම් ඔය වගේ අයගෙන් ඇත්වෙලා ඉන්න එක හොදයි, ප්‍රශ්නයක් උනාම එන කරදර හිතාගන්න බැරි තරම්. ගෙදර එක්කෙනාගෙ විශ්වාශය නැති උනා කියන්නෙ ජීවිත කාලෙටම ඕක ප්‍රශ්නයක්.
හැම දාම ඇපල් කන එකේ මිදි ගෙඩියක් කන්නත් හිතෙන එක, රබුටන්ගෙඩියකත් රස බලන්න හිතෙන එක සාමාන්‍ය දෙයක්, ඒහෙම ආසයි නම් හොයාගන්න මචො නිතර ලං වෙන්න අවස්තාවක් නැති පලතුරක්.
ඔෆිස් එකේ මිදි කන්න ගියොත් හැම දාම ඕන වෙනවා, අන්තිමට ඔෆිස් එකේ උනුත් දැනගන්නවා උබල ෆුඩ් සැලඩ් කනවා කියලා, පස්සෙ උබත් චා වෙනවා ඒකිත් චා වෙනවා,
ලග වැඩි නිසා උබලා සැලඩ් එක වන කරගෙන හැම තැනම ගාගෙන අනාත වෙයි.,
ඔෆිස් එකේ එවා නම් කොහොමවත්ම එපා බං, ප්‍රශ්නයක් වේගෙන එනකොට අතුරුදහන් වෙන්න පුලුවන් විදියට වෙන පලතුරු කනව නම් කන්න,
පැකිං කඩාගත්ත සමහර පලතුරු හරි ආසයි අලුත කූඩු හදපු පලතුරු මැස්සෙක් ගෙන් විදගෙන බලන්න, මොකද ඒ කලෙ මැස්සා වැඩ කාරය කියල ඔය පලතුරු දන්නවා,
තේරුනාද මංදා, ,














බලපන් ඔකා කියල තියෙන එවා මම හිතන්නෙ පරන අනාතයෙක්ගෙ ෆෙක් එකක්
විහිලුවට කිව්වෙ