Best phone for girl

jinthuwaz

Member
May 24, 2013
1,207
44
0
කෙල්ලෙක්ට හොඳම ෆෝන් model එක මොකක්ද බන්..

හෙට නංගිගෙ birth day එක, සැහෙන කලෙක ඉදන් හොඳ ෆෝන් එකක් ගන්න ආසාවෙන් ඉන්නෙ ඉතින් මට හිතුන එකක් අරන් දෙන්න.

surprise gift එකක් විදිහට තමා දෙන්න ඕනෙ, එක නිසා අහන්නත් බෑ.. උඹල ඔය කෙල්ලොන්ට ෆෝන් අරන් දීල ඇතිනේ, ඉතින් පොඩි හෙල්ප් එකක් දීපල්ලා හොද එකක් ගන්න. :rolleyes:
 
||K~E~M~I~T~H||

Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    උඹ Phone එක ගන්න යන ගාණත් කියපන් එතකොට අපේ එවුන් දෙයි උඹට එපා වෙන්න Phone විස්තර.
    රු. 23,000 - 26,000 වගේ යනවා නම්
    මේක ගන්න

    samsung-galaxy-core.jpg
     
    Last edited:

    jinthuwaz

    Member
    May 24, 2013
    1,207
    44
    0
    උඹ Phone එක ගන්න යන ගාණත් කියපන් එතකොට අපේ එවුන් දෙයි උඹට එපා වෙන්න Phone විස්තර.
    රු. 23,000 - 26,000 වගේ යනවා නම්

    මම බැලුවෙ iphone 4s එකක් ගන්න ඒත් ඒක දැන් brand new ගන්න නෑනෙ. 45, 50 වගේ iphone 5 එකක් ගන්න පුලුවන්ද?
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    මම බැලුවෙ iphone 4s එකක් ගන්න ඒත් ඒක දැන් brand new ගන්න නෑනෙ. 45, 50 වගේ iphone 5 එකක් ගන්න පුලුවන්ද?

    හොයලා බැලුවොත් බැරි කමක් නෑ, 50-55 අතර ගාණකට හොයා ගන්න පුලුවන් වෙයි.
     
    jinthuwaz

    Member
    May 24, 2013
    1,207
    44
    0
    හොයලා බැලුවොත් බැරි කමක් නෑ, 50-55 අතර ගාණකට හොයා ගන්න පුලුවන් වෙයි.

    brand new ගන්න තියෙයිද බන්? HTC one x එක කොහොමද?