ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server

Status
Not open for further replies.

heshana

Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    machan la mata server ekata golwenna baha ada ude idan kick wenawa hama thissema

    blackscop thamai user name eka

    mawa ban karalada server eken naththam mage game eke aulakda

    pls help

    key eka change karanna oka hariyai... ban una hacker kenek ube key eka dagena inna athi...
     
    Last edited:
    • Like
    Reactions: hirantha86

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,096
    4,869
    113
    -In Darkness-
    machan la mata server ekata golwenna baha ada ude idan kick wenawa hama thissema

    blackscop thamai user name eka

    mawa ban karalada server eken naththam mage game eke aulakda

    pls help

    මටත් ඕකම වුනා බං :dull::dull: යන යන සැරේ කික් වෙනවා. ඒ පාර මටත් හිතුණා ඒ කී එක මොකෙක් හරි එකෙක් පාවිච්චි කරලා කික් වෙලා ඇති කියලා. මොකද ඒක ගත්තේ google search කරලා. පස්සේ වෙන එකක් දාගත්තා. දැන් හරි :cool::cool:
     
    • Like
    Reactions: hirantha86

    hirantha86

    Active member
  • May 16, 2007
    902
    36
    28
    මටත් ඕකම වුනා බං :dull::dull: යන යන සැරේ කික් වෙනවා. ඒ පාර මටත් හිතුණා ඒ කී එක මොකෙක් හරි එකෙක් පාවිච්චි කරලා කික් වෙලා ඇති කියලා. මොකද ඒක ගත්තේ google search කරලා. පස්සේ වෙන එකක් දාගත්තා. දැන් හරි :cool::cool:

    mamath google karala thamai machan key eka gaththe

    mama aith try karala balannam
     
    TDJ

    Active member
  • Jul 11, 2007
    579
    165
    43
    Mama Nam aye enne na :(

    Good Bye..

    Promod server ekedi hambawemu.....

    SHAPESHIFTER
     
    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    Machan mama me danne nathi nisai ahanne :sorry:
    Meka gahanna barida ara HALO eka wage podi mb ganaka multiplayer eka vitharak install karagena? :confused:
    If so puluwannam mata down karaganna link ekak deepallako :cool:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,096
    4,869
    113
    -In Darkness-
    Machan mama me danne nathi nisai ahanne :sorry:
    Meka gahanna barida ara HALO eka wage podi mb ganaka multiplayer eka vitharak install karagena? :confused:
    If so puluwannam mata down karaganna link ekak deepallako :cool:

    අඩෝ මේකේ පොඩි සෙටප් නෑ. මොකද Graphics එහෙම තියෙන නිසා Multiplayer එක වුනත් 2.7GB වගේ වෙනවා. ලින්ක් එක මේ ත්‍රෙඩ් එකේ පළවෙනි පිටුවේ ඇති Kzoneගේ COD tut එකේ :yes::yes:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    හැමදාම පොඩියට ඉන්න බෑනේ

    උබට මොන cod ද බන් කුබුරක් කොටපිය ගිහින්

    9Y7qmQ3.png
     
    Status
    Not open for further replies.