මට ලේ දෙන්න ඕන

bigsmoke239

Well-known member
  • Jan 14, 2010
    1,833
    142
    63
    ගෙදර
    මම 2013-10-09 වෙනිද ලේ දන් දුන්න, මට දැනගන්න ඕන 2013-12-16 වෙනිදටත් ලේ දෙන්න පුලුවන්ද කියල
     
    vhe9092

    Member
    Mar 17, 2011
    235
    50
    0
    මම 2013-10-09 වෙනිද ලේ දන් දුන්න, මට දැනගන්න ඕන 2013-12-16 වෙනිදටත් ලේ දෙන්න පුලුවන්ද කියල

    puluwan. eth ubatath hodane. ganna ekatath a blood walin wedak ne.
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    එක සැරයක් ලේ දන්දුන්නට පස්සේ ආපහු මාස 4 තමා දෙන්න පුලුවන් අවම කාලසීමාව මම දන්න විදිහට.ලේ බැංකුවෙනුත් ගනී කියලා හිතන්න බෑ.:rolleyes:
     
    DMSPD

    Active member
  • Sep 21, 2010
    304
    37
    28
    Pannipitiya
    බැහැ..අඩුම මාස තුනක්වත් යන්න ඕනැ.අවම
    HB level>10 mg/dl වත් තියෙන්න ඕනැ.ඔය
    කාලය තුළ බෝවන රෝග නොහැදී තියෙන්නත් ඕනැ.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ලේ උබට දෙන්න බැ.. ලේ දෙන වාර ගාන අතර පරතරය 3 මාසයක්වත් වෙන්න ඔනා. හැබැයි ඔය නයිට් ක්ලබ් එකක වගේ ලේ පිසාචයෙකුට නම් දුන්නැකි, ඉන්නම අමාරුඉ තරම් ලේ කකියනවා නම්..
     
    bigsmoke239

    Well-known member
  • Jan 14, 2010
    1,833
    142
    63
    ගෙදර
    puluwan. eth ubatath hodane. ganna ekatath a blood walin wedak ne.

    e ai ban?

    පුළුවන්.

    ඔය සම්බන්ධව විශේෂඥ උපදෙස් ගන්න තිබුනා kingdewi ඔන්ලයින් හිටියානම්.........

    එක සැරයක් ලේ දන්දුන්නට පස්සේ ආපහු මාස 4 තමා දෙන්න පුලුවන් අවම කාලසීමාව මම දන්න විදිහට.ලේ බැංකුවෙනුත් ගනී කියලා හිතන්න බෑ.:rolleyes:

    බැහැ..අඩුම මාස තුනක්වත් යන්න ඕනැ.අවම
    HB level>10 mg/dl වත් තියෙන්න ඕනැ.ඔය
    කාලය තුළ බෝවන රෝග නොහැදී තියෙන්නත් ඕනැ.

    ලේ උබට දෙන්න බැ.. ලේ දෙන වාර ගාන අතර පරතරය 3 මාසයක්වත් වෙන්න ඔනා. හැබැයි ඔය නයිට් ක්ලබ් එකක වගේ ලේ පිසාචයෙකුට නම් දුන්නැකි, ඉන්නම අමාරුඉ තරම් ලේ කකියනවා නම්..

    Thnx fr the reply better luk nxt tme keyala ehenan nxt feb walama denawa
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,164
    4,071
    113
    invoke db "Injected Memory"

    ඔච්චර ලග දෙන්න එපා බං, උබට හොද නැ, උබ බඩගින්නෙ කොහෙ හරි යන වෙලාවක වත් කලන්තෙ වගේ ආවොත් ප්‍රශ්නයක් වෙයි,
     
    kingdewi

    Well-known member
  • මම 2013-10-09 වෙනිද ලේ දන් දුන්න, මට දැනගන්න ඕන 2013-12-16 වෙනිදටත් ලේ දෙන්න පුලුවන්ද කියල

    සමාවිය යුතුය ...උත්තරය නොහැක :yes:
    මාස හතරකට දිනයක් හෝ අඩුනම් ලේ දන්දීම කල නොහැක :sorry:
     
    • Like
    Reactions: bigsmoke239