How to get a Girl - Complete Guide

RaZor_911

Well-known member
  • Jul 14, 2011
    14,283
    1
    4,522
    113
    Unknown
    Mona pushup da bns,You need confidence ;),That's what all you need :P,yes 5යි no දෙකකුයි ඇති කෙල්ලෙක් දාගන්න :rofl::rofl:
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,432
    697
    113
    Sri Lanka
    Thead එක නම් හොදයි මචං. හැබැයි මට තියෙන ප්‍රශ්නේ පෞර්ෂත්වය හදාගන්නේ කොහොමද push ups වලින්?

    Mona pushup da bns,You need confidence ;),That's what all you need :P,yes 5යි no දෙකකුයි ඇති කෙල්ලෙක් දාගන්න :rofl::rofl:

    Sports & exercise වලින් confidence එක හදාගන්න ලේසියි. push ups කියන්නේ පලවෙනි පියවර විතරයි
     
    ishan.fdo

    Well-known member
  • May 1, 2012
    1,950
    721
    113
    kellontath one kollo thamai bn.... nathuwa un amuthu jeewiyo nevei.... so e adala kellata kamethi vidihata idala.. tikak kal frnd kenek vidihata ashraya karoth lesiy.. pushups... gym one naha :P :P :P
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,432
    697
    113
    Sri Lanka
    "get a life first bitch" මේ tag එක දාපු යාලුවා මොන අරමුණෙන් දැම්මත් කියල තියෙන්නේ ඇත්ත. කෙල්ලෙක් දාගන්න කලින් මුලින්ම ජිවිතය හදාගන්න වෙනවා . online porn බලල ආතල් එකක් අරගෙන නිදාගෙන නැගිටලා office ගිහිල්ල/ පන්ති ගිහිල්ලා වැඩක් නැහැ

    එක පාරක් එක thread එකක කියල තිබුනා ගංජා කාරයෝ , කුඩු කාරයන්ට කෙල්ලෝ ඉන්නවා ඇයි එයාට නැත්තේ කියල ඔතන තමයි confidence එක තියෙන්නේ. ගංජා ගහපු එකා හිතන්නේ උ ගංජා ගහල නිසා බය නැහැ. බීපු එකා හිතන්නේ මිනිහා බිව්වා නිසා බය නැහැ කියල. ඉතින් මේ personality එකට සමහර කෙල්ලෝ කැමතියි. ඒ අතර උඹල කිසිම ජරා වැඩක් නොකර අහිංසකයෝ වගේ කෙල්ලෝ දිහා බලාගෙන හිටියට වැඩක් නැහැ .

    තව දෙයක් තමයි confidence එක විතරක් තිබුනට වැඩක් නැහැ . කොච්චර confidence එකක් තිබුනත් උඹේ personality එක සවුත්තු නම් වැඩක් නැහැ .

    online forum එකේ post පිරෙව්වා කියල උඹේ personality එක හැදෙන්නේ නැහැ එකට real world එකට යන්න වෙනවා . Exercise කරන අය දන්නවා අපේ personality එකට exercise කොච්චර උපකාරී වෙනවද කියල .

    කැමති අය මම කියන විදිහට වැඩේ කරගෙන යන්න

    මුලින්ම දවසට push ups 5 එක set එකකින් වගේ පටන් අරගෙන දවස් තුනෙන් තුනට වගේ set ගාන වැඩි කරගන්න . push ups කරන මුල් දවස්වලදී එහෙන් මෙහෙන් රිදෙයි ගණන් ගන්න එපා. push ups කරලා ඇඟට fit එකක් එනකොටම sit 10 වගේ ගහන්න.

    schedule එක පටන් ගන්න ඕනේ උදේට push ups set 1 sit ups set 1 රැට push ups set 1 sit ups set 1 . තමන්ට පුළුවන් විදිහට set ගාන වැඩි කරගන්න මුලින්ම අමාරු වෙයි එත් මතක තියාගනින් තව ආස ගානකින් අනිවා උඹලට හොඳ කෙල්ලෙක් යාලු කරගන්න පුළුවන්

    අනිත් ටික මම ගෙදර ගිහිල්ලා දාන්නම් දැන් දැම්මොත් මට job එකත් නැතිවෙයි :baffled:
     
    @bamba

    Banned
    Nov 8, 2013
    169
    12
    0
    සක්කිලි ps අනාත සේල් කාරයා ඔය පැත්තේ හිටියද?
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,432
    697
    113
    Sri Lanka
    kellontath one kollo thamai bn.... nathuwa un amuthu jeewiyo nevei.... so e adala kellata kamethi vidihata idala.. tikak kal frnd kenek vidihata ashraya karoth lesiy.. pushups... gym one naha :P :P :P

    ලස්සන කෙල්ලෙක් ඉන්නවා කොල්ලෝ 10 ක් විතර කෙල්ලට try කරනවා එතකොට ඔය හැම එකාටම එයාගේ යාලුවා වගේ එයා කැමති විදිහට ඉඳලා යාලු වෙන්න පුලුවන්ද ? අනිත් එක මචන් කෙල්ල කියන කියන විදිහට අපි හිටියොත් අපේ තත්වේ මොකක්ද බන්
     
    patzz

    Well-known member
  • Mar 2, 2008
    1,144
    604
    113

    1.කෙල්ලෙක්ව යාලු කරගෙන අමාරුවේ දාල අතාරින්න එපා :angry:

    2.මම try කරන කෙල්ලට try කරන්න එපා

    3. දෙවැනි නිතිය අමතක කරන්න එපා :rolleyes:

    Zombiland baluwa da?
     
    SonyXperia

    Member
    Oct 29, 2013
    79
    5
    0
    "get a life first bitch" මේ tag එක දාපු යාලුවා මොන අරමුණෙන් දැම්මත් කියල තියෙන්නේ ඇත්ත. කෙල්ලෙක් දාගන්න කලින් මුලින්ම ජිවිතය හදාගන්න වෙනවා . online porn බලල ආතල් එකක් අරගෙන නිදාගෙන නැගිටලා office ගිහිල්ල/ පන්ති ගිහිල්ලා වැඩක් නැහැ

    එක පාරක් එක thread එකක කියල තිබුනා ගංජා කාරයෝ , කුඩු කාරයන්ට කෙල්ලෝ ඉන්නවා ඇයි එයාට නැත්තේ කියල ඔතන තමයි confidence එක තියෙන්නේ. ගංජා ගහපු එකා හිතන්නේ උ ගංජා ගහල නිසා බය නැහැ. බීපු එකා හිතන්නේ මිනිහා බිව්වා නිසා බය නැහැ කියල. ඉතින් මේ personality එකට සමහර කෙල්ලෝ කැමතියි. ඒ අතර උඹල කිසිම ජරා වැඩක් නොකර අහිංසකයෝ වගේ කෙල්ලෝ දිහා බලාගෙන හිටියට වැඩක් නැහැ .

    තව දෙයක් තමයි confidence එක විතරක් තිබුනට වැඩක් නැහැ . කොච්චර confidence එකක් තිබුනත් උඹේ personality එක සවුත්තු නම් වැඩක් නැහැ .

    online forum එකේ post පිරෙව්වා කියල උඹේ personality එක හැදෙන්නේ නැහැ එකට real world එකට යන්න වෙනවා . Exercise කරන අය දන්නවා අපේ personality එකට exercise කොච්චර උපකාරී වෙනවද කියල .

    කැමති අය මම කියන විදිහට වැඩේ කරගෙන යන්න

    මුලින්ම දවසට push ups 5 එක set එකකින් වගේ පටන් අරගෙන දවස් තුනෙන් තුනට වගේ set ගාන වැඩි කරගන්න . push ups කරන මුල් දවස්වලදී එහෙන් මෙහෙන් රිදෙයි ගණන් ගන්න එපා. push ups කරලා ඇඟට fit එකක් එනකොටම sit 10 වගේ ගහන්න.

    schedule එක පටන් ගන්න ඕනේ උදේට push ups set 1 sit ups set 1 රැට push ups set 1 sit ups set 1 . තමන්ට පුළුවන් විදිහට set ගාන වැඩි කරගන්න මුලින්ම අමාරු වෙයි එත් මතක තියාගනින් තව ආස ගානකින් අනිවා උඹලට හොඳ කෙල්ලෙක් යාලු කරගන්න පුළුවන්

    අනිත් ටික මම ගෙදර ගිහිල්ලා දාන්නම් දැන් දැම්මොත් මට job එකත් නැතිවෙයි :baffled:

    mehama neda ban hari widhata karanna ne