kellontath one kollo thamai bn.... nathuwa un amuthu jeewiyo nevei.... so e adala kellata kamethi vidihata idala.. tikak kal frnd kenek vidihata ashraya karoth lesiy.. pushups... gym one naha![]()
![]()

ekane ban, mamath kawadawath push up dala na 

ඒක තීරනය වෙන්නෙ කෙල්ලගෙ කැමත්ත අනුව. පුශ් අප් වලින් ඔතන කරන්න පුලුවන් දෙයක් නැහැ. කෙල්ල අනිවා කැමති වෙන්නෙ වෙනදා ඉඳලා යාලුවෙක් වගේ එකට හිටපු එකාට තමයි.ලස්සන කෙල්ලෙක් ඉන්නවා කොල්ලෝ 10 ක් විතර කෙල්ලට try කරනවා එතකොට ඔය හැම එකාටම එයාගේ යාලුවා වගේ එයා කැමති විදිහට ඉඳලා යාලු වෙන්න පුලුවන්ද ? අනිත් එක මචන් කෙල්ල කියන කියන විදිහට අපි හිටියොත් අපේ තත්වේ මොකක්ද බන්

Sports & exercise වලින් confidence එක හදාගන්න ලේසියි. push ups කියන්නේ පලවෙනි පියවර විතරයි

ඒක තීරනය වෙන්නෙ කෙල්ලගෙ කැමත්ත අනුව. පුශ් අප් වලින් ඔතන කරන්න පුලුවන් දෙයක් නැහැ. කෙල්ල අනිවා කැමති වෙන්නෙ වෙනදා ඉඳලා යාලුවෙක් වගේ එකට හිටපු එකාට තමයි.![]()

පෞර්ෂත්වය හදාගන්න මුල්ම පියවර තමයි push ups . දවසට push ups 5 න් වගේ පටන් ගන්න.

Sirawatama machan workout karama maara confident

ඒක තීරනය වෙන්නෙ කෙල්ලගෙ කැමත්ත අනුව. පුශ් අප් වලින් ඔතන කරන්න පුලුවන් දෙයක් නැහැ. කෙල්ල අනිවා කැමති වෙන්නෙ වෙනදා ඉඳලා යාලුවෙක් වගේ එකට හිටපු එකාට තමයි.![]()
First develop your BRAINS and improve the mindset and atitutde.....
kellek daganna eka maha loku deyak nemei... habai galapena kellek daganna ekai challenge eka tawa kellek ekka inna tamai amaru...
apith kello dagena tiyanawa.. boot kaala tiyanawa boot tiyala tiyanawa habai eka ekakma tackle oluwen pushup walin nemei![]()
ehama karanna epa ban uba dapan uba gude eka flow karana ayarh innawa ne banthank you මචන් ඇති යන්තම් පිලිගන්න එකෙක් හරි ඉන්නවා. දැන් නම් මේක පටන් ගත්ත මෝඩකම කියල හිතෙනවා. අපරාදේ උඹලට බැරි උඹලගේ පො***කම කියල අනිත් උන් වගේ නිකන් හිටිය නම් හරි![]()
ehama karanna epa ban uba dapan uba gude eka flow karana ayarh innawa ne ban
First develop your BRAINS and improve the mindset and atitutde.....
kellek daganna eka maha loku deyak nemei... habai galapena kellek daganna ekai challenge eka tawa kellek ekka inna tamai amaru...
apith kello dagena tiyanawa.. boot kaala tiyanawa boot tiyala tiyanawa habai eka ekakma tackle oluwen pushup walin nemei![]()
ත්‍රෙඩ් එකක් දාන්න ඕනkello da ganna hati hoda exprens ekak thiynawa waga ubata apitata kiyala diyan ohma kello da ganna hati![]()

thank you මචන් ඇති යන්තම් පිලිගන්න එකෙක් හරි ඉන්නවා. දැන් නම් මේක පටන් ගත්ත මෝඩකම කියල හිතෙනවා. අපරාදේ උඹලට බැරි උඹලගේ පො***කම කියල අනිත් උන් වගේ නිකන් හිටිය නම් හරි![]()

)
)
( good luck )