hunas falls hotel එක තියෙන්නේ හිතාගන්නත් බැරි අමුතුම සුන්දර පරිසරයක....... එතනට ගියාම වෙනමම ලෝකෙකට ගියා වගේ දැනෙන්නේ........ මගේ නෑදෑ මල්ලි කෙනෙක්ගේ වෙඩින් එක එකේ තිබුන නිසා තමා එතනට යන්න ලැබුනේ....... හරිම ලස්සන පරිසරයක්.........

මචං උඹල ගියෙ කොයි කාලෙද? මම මාර්තු වල ගියා, ඔක්කොම හොඳයි කෑමනම් ගන්න දෙයක් නෑ.![]()
✿Mitzi✿;16019104 said:Hunas falls by amaya and Amaya hills kiyanne hotels dekak..mata danaganna one Hunas falls by amaya Hotel eka gana..
