Hunas Falls

✿Mitzi✿

Member
Apr 30, 2013
205
57
0
My world
ලොකු උදව්වක් ඕනෙ ඔයාලගෙන්.. :sorry::sorry: අපි පවුලෙ 5-6ක් hunas falls යන්න හිතාගෙන ඉන්නවා.. :rolleyes: අපි lunch  වලට යන්න හදන්නෙ amaya hunas falls hotel එකට.. :D මට දැනගන්න ඕනෙ එතන meal prices වගේම එතන දවසක් spend කරන්න හොඳද කියලා... Please help me.. :yes:
 

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    hunas falls hotel එක තියෙන්නේ හිතාගන්නත් බැරි අමුතුම සුන්දර පරිසරයක....... එතනට ගියාම වෙනමම ලෝකෙකට ගියා වගේ දැනෙන්නේ........ මගේ නෑදෑ මල්ලි කෙනෙක්ගේ වෙඩින් එක එකේ තිබුන නිසා තමා එතනට යන්න ලැබුනේ....... හරිම ලස්සන පරිසරයක්.........
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,091
    113
    ෂා මරු ප්ලේස් එක :rolleyes: 2002 දී වගේ ගියා ඒ කාලේ නං හොඳට තිබ්බ දැන් කොහොමද දන්නෙ නෑ :P 25000 for night ද කොහෙද මතක නෑ අපි එතකොට පුංචි ළමයි :P:love::D
     
    Last edited:

    janithadyapa

    Member
    Jan 24, 2008
    534
    10
    0
    In this world
    Niyama place ekak. harima lassanai. mama 2010 giya. just 4 lunch. that day no buffet. so we ordered set menu. api 7 giya. lunch ekata 12000/= wage giya. kuudello innawa mara widiyata.
     

    jinthuwaz

    Member
    May 24, 2013
    1,207
    44
    0
    hunas falls hotel එක තියෙන්නේ හිතාගන්නත් බැරි අමුතුම සුන්දර පරිසරයක....... එතනට ගියාම වෙනමම ලෝකෙකට ගියා වගේ දැනෙන්නේ........ මගේ නෑදෑ මල්ලි කෙනෙක්ගේ වෙඩින් එක එකේ තිබුන නිසා තමා එතනට යන්න ලැබුනේ....... හරිම ලස්සන පරිසරයක්.........

    මචං උඹල ගියෙ කොයි කාලෙද? මම මාර්තු වල ගියා, ඔක්කොම හොඳයි කෑමනම් ගන්න දෙයක් නෑ. :baffled:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මචං උඹල ගියෙ කොයි කාලෙද? මම මාර්තු වල ගියා, ඔක්කොම හොඳයි කෑමනම් ගන්න දෙයක් නෑ. :baffled:

    දැන් සෑහෙන්න කල් මචං......... මට මතක හැටියට 2010 අග නැතිනම් 2011 මුල් කාලේ වගේ........ මට නිකන් මෝල් වගේ පොඩි අඩි පාරක් වගේ පටු පාරක බස් එක ගියා ගියා ගියා කන්ද උඩට කැරකි කැරකි........ හෆ්ෆටසිරි ගිහින් හෝටලේ නවත්තලා බස් එකෙන් බැස්සම මට දැනුනේ මම වෙන ලෝකෙකට ගොඩබැස්සා වගේ....... හිතාගන්න බැරිවුනා මාරම ලස්සනයි........
     

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    මචං මම දන්න විදිහට amaya hunas falls කියල හොටෙල් එකක් නෑ. hunas falls කියන්නෙ එකක් amaya hills කියන්නෙ වෙන එකක්.anyway මේ දෙකම එල තමා...අපිත් HM එකේදි මේ හොටෙල් දෙකෙම හිටියා....