How to get a Girl - Complete Guide

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
ලස්සන කෙල්ලෙක් ඉන්නවා කොල්ලෝ 10 ක් විතර කෙල්ලට try කරනවා එතකොට ඔය හැම එකාටම එයාගේ යාලුවා වගේ එයා කැමති විදිහට ඉඳලා යාලු වෙන්න පුලුවන්ද ? අනිත් එක මචන් කෙල්ල කියන කියන විදිහට අපි හිටියොත් අපේ තත්වේ මොකක්ද බන්
ඒක තීරනය වෙන්නෙ කෙල්ලගෙ කැමත්ත අනුව. පුශ් අප් වලින් ඔතන කරන්න පුලුවන් දෙයක් නැහැ. කෙල්ල අනිවා කැමති වෙන්නෙ වෙනදා ඉඳලා යාලුවෙක් වගේ එකට හිටපු එකාට තමයි. :cool::cool:
 
Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    Sports & exercise වලින් confidence එක හදාගන්න ලේසියි. push ups කියන්නේ පලවෙනි පියවර විතරයි

    First develop your BRAINS and improve the mindset and atitutde.....
    kellek daganna eka maha loku deyak nemei... habai galapena kellek daganna ekai challenge eka tawa kellek ekka inna tamai amaru...

    apith kello dagena tiyanawa.. boot kaala tiyanawa boot tiyala tiyanawa habai eka ekakma tackle oluwen pushup walin nemei ;)
     
    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,839
    1,459
    113
    Colombo
    ඒක තීරනය වෙන්නෙ කෙල්ලගෙ කැමත්ත අනුව. පුශ් අප් වලින් ඔතන කරන්න පුලුවන් දෙයක් නැහැ. කෙල්ල අනිවා කැමති වෙන්නෙ වෙනදා ඉඳලා යාලුවෙක් වගේ එකට හිටපු එකාට තමයි. :cool::cool:

    kello da ganna hati hoda exprens ekak thiynawa waga ubata apitata kiyala diyan ohma kello da ganna hati:love::D
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,433
    699
    113
    Sri Lanka
    Sirawatama machan workout karama maara confident

    thank you මචන් ඇති යන්තම් පිලිගන්න එකෙක් හරි ඉන්නවා. දැන් නම් මේක පටන් ගත්ත මෝඩකම කියල හිතෙනවා. අපරාදේ උඹලට බැරි උඹලගේ පො***කම කියල අනිත් උන් වගේ නිකන් හිටිය නම් හරි :rofl:
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,433
    699
    113
    Sri Lanka
    ඒක තීරනය වෙන්නෙ කෙල්ලගෙ කැමත්ත අනුව. පුශ් අප් වලින් ඔතන කරන්න පුලුවන් දෙයක් නැහැ. කෙල්ල අනිවා කැමති වෙන්නෙ වෙනදා ඉඳලා යාලුවෙක් වගේ එකට හිටපු එකාට තමයි. :cool::cool:

    First develop your BRAINS and improve the mindset and atitutde.....
    kellek daganna eka maha loku deyak nemei... habai galapena kellek daganna ekai challenge eka tawa kellek ekka inna tamai amaru...

    apith kello dagena tiyanawa.. boot kaala tiyanawa boot tiyala tiyanawa habai eka ekakma tackle oluwen pushup walin nemei ;)

    push ups කරන්නේ personality එක හදාගන්න මිසක් push ups කරපු පලියට කෙල්ලෝ එන්නේ නැහැ සමහරුන්ට හොඳ persoanlity එකක් තියනවා සමහරුන්ට නැහැ. sports /exercise වලින් personality එක හදාගන්න පුළුවන්
     
    Last edited:

    Xavi

    Member
    Jan 13, 2012
    344
    13
    0
    thank you මචන් ඇති යන්තම් පිලිගන්න එකෙක් හරි ඉන්නවා. දැන් නම් මේක පටන් ගත්ත මෝඩකම කියල හිතෙනවා. අපරාදේ උඹලට බැරි උඹලගේ පො***කම කියල අනිත් උන් වගේ නිකන් හිටිය නම් හරි :rofl:
    ehama karanna epa ban uba dapan uba gude eka flow karana ayarh innawa ne ban
     
    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    First develop your BRAINS and improve the mindset and atitutde.....
    kellek daganna eka maha loku deyak nemei... habai galapena kellek daganna ekai challenge eka tawa kellek ekka inna tamai amaru...

    apith kello dagena tiyanawa.. boot kaala tiyanawa boot tiyala tiyanawa habai eka ekakma tackle oluwen pushup walin nemei ;)

    pushups walin kellek da ganna nam ba tamai et itin push up karata waraddak nane mokada oya kello da ganna ba kiyana aya godak kello ekka kata karannet na. eka eyalage personality awlak. eka hada ganna udawwak wenna puluwan exercise karana eka ho sports karana eka mage opinion 1ta anuwanam
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    kello da ganna hati hoda exprens ekak thiynawa waga ubata apitata kiyala diyan ohma kello da ganna hati:love::D
    ත්‍රෙඩ් එකක් දාන්න ඕන:yes::cool:

    thank you මචන් ඇති යන්තම් පිලිගන්න එකෙක් හරි ඉන්නවා. දැන් නම් මේක පටන් ගත්ත මෝඩකම කියල හිතෙනවා. අපරාදේ උඹලට බැරි උඹලගේ පො***කම කියල අනිත් උන් වගේ නිකන් හිටිය නම් හරි :rofl:

    උඹ පටන් අරගෙන තියෙන්නෙ වැරදි තැනකින් ඒකයි අවුල ගිහින් තියෙන්නෙ :rolleyes:

    හෙ හෙ, ඕකෙන් හැදෙන පර්නලටි එකක් නැ කුකුලො ඕකෙන් හැදෙන්නෙ ෆිට්නස් එක..
    ෆිට්නස් එක කියන්නෙ
    ඔතනදි සුලු වටිනාකමක් තියෙන දෙයක් .අනික පුශ් අප් කරලා විතරද ෆිට්නස් හදාගන්න පුලුවන්. ෆේල්. හෙ හෙ

    අනික ජිම් ගිහින් ඇඟ හදාගන්න මහන්සිවෙන උන්ට කෙල්ලො එච්චර කැමති නැහැ. බහුතරයක් ලන්කාවෙ කෙල්ලො හිතාගෙන ඉන්නෙ ඒක ගේ ට්‍රෙන්ඩ් එකක් කියල.
    :rofl::rofl::dull:
     
    san1020

    Well-known member
  • Jun 8, 2011
    3,496
    506
    113
    ලැප ඉදිරියේ
    1. උඹ අඳින පළදින විදිය තමන්ටම අවේනික එකක් තියා ගනින් , ලොකු ඇදුම් හිර ඇදුම් අදින්න එපා , hair cut දාලා දැක්කම ප්‍රිය මනාප විදියට ඉදපන් .
    2. Build your interpersonal skills ( කතා කරන එක , විහිළුවක් දෙකක් කරන එක )
    3. be friendly with her ( මුලින් ම අහන්න යන්න එපා ගොනා සේ , friend කෙනෙක් කර ගනින් , කෙල්ලට අපි කොයි වගේ කෙනෙක් ද කියලා අදුර ගන්න කාලයක් දියන් , ඊට පස්සේ ඊළඟ පියවර :D )
    4. හැම තිස්සෙම පස්සෙන් යන්නත් එපා . අපිට අපේ ජීවිතයක් තියෙනවා කියල පෙන්නන්නත් ඕනි . :cool:
    5. ටිකින් ටික කෙල්ලට ලං වෙයන් ( මම දන්නවා උබලා දැන් මොනාද හිතුවේ කියල මම කිව්වේ එයාගේ හිතට :love: ;) )
    6. Stand for her ( ආරක්ෂාව දියන් , හිතට සමීප උනාට පස්සේ හැබැයි , නැත්නම් උඹ මෝඩයා වෙනවා අනෙක් උන් ඉස්සරහා )
    7. එයා ඔයා කතා නොකරම ඔයාට කතා කරනවා නම් , ඔයා මොනාද කරන්නේ කියලා හොයලා බලනවා නම් , වැඩේ ටිකක් ගොඩ . :rolleyes:
    8. අහන්න කාලේ හරි කියලා හිතුනම අහපන් :cool: ( good luck )
    තව මග දේවල් ඇති කියන්න , මම දැන් මතක් වුන ඒවා කිව්වේ :D
     
    • Like
    Reactions: Honest-killer