10Mbps_Rs_1500_Unlimited

Status
Not open for further replies.

siripala

Member
Oct 10, 2006
2,869
442
0
images




මෙන්න උබලට සුභ අරචියක් තියනවා කියන්න. ලබන අවුරුද්දේ comx කියල ඩෙන්මාර්ක් ඉන්ටර්නෙට් දෙන company එකක් ලංකාවට එනවලු. ඔවුන්ගේ අරමුණ අධිවේගී අන්තර්ජාල සැපයුමක් ශ්‍රී ලංකාව ඇතුලු දකුණු ආසියාතික රටවලට දීමයි ලු. නිල නොවන ආරංචි මාර්ග තමයි එන්න. අරන්චියේ හැටියට ලංකාවේ ඉන්ටර්නෙට් දෙන පොරවල් උන්ට කටුව ගහන්න හදන්නේ. ඒකියන්න ඩෙන්මාර්ක් කොම්පැනිය ලංකාවට එන එක වලක්වන්න .

අරන්චියේ හැටියට 10 Mbps එකක් රුපියල් 1500 ට වගේ දෙන්න ලු යන්නේ . අන්ලිමිටඩ් .
 

siripala

Member
Oct 10, 2006
2,869
442
0
ඔව් මටත් එහෙම හිතුන. එත් ලංකා බෙල් දෙනවනේ අන්ලිමිටෙඩ්

යාළුවා;16018977 said:
boru wage neda? TRC Rules anuwa ehema denna ba :D
 

Sonique

Well-known member
  • Oct 22, 2007
    25,142
    11,150
    113
    Forest
    Lankawa diyunu wenne na bun. TRC eke un hithan inne 512kbps henama speed eka kiyala. Ithin oya adahas thiyana naaki labbo set ekka walakajja gahanakan inna wenawa :P
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ඔව් මටත් එහෙම හිතුන. එත් ලංකා බෙල් දෙනවනේ අන්ලිමිටෙඩ්

    2Mbps neda un denne. ekath mama danne na kohoma unlimited ekakda kiyala. ekath monthly rental 5500i :baffled: kawda danne ban. aawain passe balamu. :dull: ara airtel aawa wage thiyeida danne na :dull:
    awain passe hoda nan gannawa. dan thiyena ekath thiyagenama :rolleyes: nattan allapu attath na paya gahapu attath nathi wenawa :oo:
     

    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    TRC එකේ සේවය කරන උගත්තු පිරිස ඉතාමත් සිමා සහිතයි . ( director board ) ගොඩක් වෙලාවට මේගොල්ලන්ට මේ රක්ෂාවල් ලැබිල තියෙන්නේ දේශපාලන පන්දම් වලින්.

    මම කියන්නේ නැහැ හැමෝම එහෙමයි කියල
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අරන්චියේ හැටියට 10 Mbps එකක් රුපියල් 1500 ට වගේ දෙන්න ලු යන්නේ . අන්ලිමිටඩ් .

    FUUUUUUUUUUUUUUUUUUUUUUUUUUUUUUCKKKKKKKKKKKKKKKKKKKKKKKKK
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,142
    11,150
    113
    Forest
    Oka karanna denne na bun baya wenna epa. Lankawe cables adinna awasara thiyenne SLT lata witharai :P
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    Lankawa diyunu wenne na bun. TRC eke un hithan inne 512kbps henama speed eka kiyala. Ithin oya adahas thiyana naaki labbo set ekka walakajja gahanakan inna wenawa :P

    moda yakku ban. hutch wage company lankawe thibila wadak na. un unge tax jilmat walata mehe company daagena inna un :dull:
    trc eken limit lihil ain kalanan dialog mobitel slt lankabell etisalat wage loku company competition eka geniyanawa. :oo: un serama ehema lesiyen watena company nemene :oo:

    TRC eka baya athi SLT eka watei kiyala. moko etisalat dialog ehema patta companyne :oo: wade kiyanne SLT ekata diyunu wenna dena burulen un bula gahanawa. un diyunu wenne naa. dena deyak kaala wena deyak balan innawa. ai unta bakan nilan innane thiyenne. un hodama nisa. anith unta compt karannath bari nisa.
    TRC eke patta modayo set ekak inne siraawatama.:eek::eek::eek:

    ohoma limit dammama kawadawath apita ara wage speed walata yanna hambenne na ape lifetime ekedi :eek::eek:
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    boru kiyanna epa bn.
    oya connection eka denmark walat oya ganata ganna ba....
    denmark wala oya connection eka lankawe salli walin Rs. 4500 - 5000 k wenawa.
    meheta awama 1500 ta nam denna baha unta oka. back office cost eka denmark walata wada adu unat.
     
    Last edited:

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,142
    11,150
    113
    Forest

    ඇයි බන් වයර්ලස් තියන්න . මොන කේබල් ද

    Wireless saarthaka na bun echchara. Ehenun ithin minissu cable ekata hena ganun wiyadan nokara wireless karala daanawane. Drop we possibilities wadiy anika signal strength vary wenawa. 10mbps walatanun wireless hari yanne nathi weida manda. Ehenun eka ekaata wena wenama antenna atawanna wei :dull:
     

    AXLR

    Member
    Dec 13, 2013
    12
    6
    0
    TRC එකේ ඉන්න බැල්ලිගේ පුතාල හිතන්නේ මිනිස්සු ගැන නෙමේ. උන් අදින්නේ කොම්පැනියට. ඒ හින්දා ඔය උඹ කියනා අළුත් කනෙක්ෂන් එක දෙන එකක් නෑ.

    දැන් අර පහුගිය කාලේ මොබයිල් ෆෝන් වල ගාස්තු අඩුකරගෙන ආවම, TRC එකේ උන් නීතියක් දැම්මා ගාස්තු මිට වඩා අඩු කරන්න එපා කියලා. පස්සේ කිව්වා මේ අවුරුද්දේ අප්‍රේල්ද කොහෙද ගාන අඩුකරන්න දෙන්නන් කියලා. ඒත් එහෙම අඩු කරාද?

    TRC එකේ ඉන්න එවුන්ගේ පුකට පයින් ගහලා එලවන්න ඕනි. ඕක තමයි ලොකුම හෙනේ ලංකාවේ ඉන්ටනෙට් වලටයි, මොබයිල් ෆෝන් වලටයි.
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    Wireless saarthaka na bun echchara. Ehenun ithin minissu cable ekata hena ganun wiyadan nokara wireless karala daanawane. Drop we possibilities wadiy anika signal strength vary wenawa. 10mbps walatanun wireless hari yanne nathi weida manda. Ehenun eka ekaata wena wenama antenna atawanna wei :dull:

    echcharama aulak na mage hithe. dan oya 4G denne 50 Mbps. negombo walath 30-40 Mbps set wenawa :yes:
     
    Status
    Not open for further replies.