මෙන්න කොල්ලොතව මග දේවල් ඇති කියන්න , මම දැන් මතක් වුන ඒවා කිව්වේ
- උඹ අඳින පළදින විදිය තමන්ටම අවේනික එකක් තියා ගනින් , ලොකු ඇදුම් හිර ඇදුම් අදින්න එපා , hair cut දාලා දැක්කම ප්‍රිය මනාප විදියට ඉදපන් .
- Build your interpersonal skills ( කතා කරන එක , විහිළුවක් දෙකක් කරන එක )
- be friendly with her ( මුලින් ම අහන්න යන්න එපා ගොනා සේ , friend කෙනෙක් කර ගනින් , කෙල්ලට අපි කොයි වගේ කෙනෙක් ද කියලා අදුර ගන්න කාලයක් දියන් , ඊට පස්සේ ඊළඟ පියවර
)
- හැම තිස්සෙම පස්සෙන් යන්නත් එපා . අපිට අපේ ජීවිතයක් තියෙනවා කියල පෙන්නන්නත් ඕනි .
- ටිකින් ටික කෙල්ලට ලං වෙයන් ( මම දන්නවා උබලා දැන් මොනාද හිතුවේ කියල මම කිව්වේ එයාගේ හිතට
![]()
)
- Stand for her ( ආරක්ෂාව දියන් , හිතට සමීප උනාට පස්සේ හැබැයි , නැත්නම් උඹ මෝඩයා වෙනවා අනෙක් උන් ඉස්සරහා )
- එයා ඔයා කතා නොකරම ඔයාට කතා කරනවා නම් , ඔයා මොනාද කරන්නේ කියලා හොයලා බලනවා නම් , වැඩේ ටිකක් ගොඩ .
- අහන්න කාලේ හරි කියලා හිතුනම අහපන්
( good luck )
![]()

onna mama ada energy energy kiyala baluwe na, gahuwa pushups 20kma, dan itin kello 4k wath set wei ne bn![]()

ado jock ekata nawi kiynna ne ekak dapanko single idala athi wala thiynna neත්‍රෙඩ් එකක් දාන්න ඕන
උඹ පටන් අරගෙන තියෙන්නෙ වැරදි තැනකින් ඒකයි අවුල ගිහින් තියෙන්නෙ
හෙ හෙ, ඕකෙන් හැදෙන පර්නලටි එකක් නැ කුකුලො ඕකෙන් හැදෙන්නෙ ෆිට්නස් එක..
ෆිට්නස් එක කියන්නෙ ඔතනදි සුලු වටිනාකමක් තියෙන දෙයක් .අනික පුශ් අප් කරලා විතරද ෆිට්නස් හදාගන්න පුලුවන්. ෆේල්. හෙ හෙ
අනික ජිම් ගිහින් ඇඟ හදාගන්න මහන්සිවෙන උන්ට කෙල්ලො එච්චර කැමති නැහැ. බහුතරයක් ලන්කාවෙ කෙල්ලො හිතාගෙන ඉන්නෙ ඒක ගේ ට්‍රෙන්ඩ් එකක් කියල.![]()

uba gahuwada ban mamat gahnna ona kello set kara gannawata wada fitness eka hada ganna onaonna mama ada energy energy kiyala baluwe na, gahuwa pushups 20kma, dan itin kello 4k wath set wei ne bn![]()

තව මග දේවල් ඇති කියන්න , මම දැන් මතක් වුන ඒවා කිව්වේ