Windows 8.1 enterprise or AIO (20 in 1)

Error365!

Well-known member
  • Jun 27, 2012
    12,864
    9,249
    113
    එක තැනක නෑ
    Microsoft-Windows-8.1.jpg

    මචන්ලා නාවල/කොස්වත්ත/රාජගිරිය අවටින් Windows 8.1 enterprise or AIO (20 in 1) ගන්ඩ තැනක් දන්නවා නම් කියපන්. උඹලා ගාව තියනවා නම් කියපන්, මට හෙට ගන්ඩ ඕනේ හදිස්සියක් බන්. Download කරන්ඩ බැලුවා හරියන්නේ නැහැ මට තව මේ මාසෙම use කරන්ඩ තියන්නේ 4GB විතරයි :( තියනවා නම් කියපල්ලා ලොකු උද්දව්වක්. තැන්ක්ස් මචන්ලා :yes: :D :D
     
    Last edited:

    SkullVamp

    Well-known member
  • Mar 8, 2013
    783
    326
    63
    Kohomath ganna giyoth 100k 200k vithara yanawane.. dialog night time package eka daala (100 eka) adala balapan.. aniwa 4GB walata wada down karanna puluwanne..
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,864
    9,249
    113
    එක තැනක නෑ
    Kohomath ganna giyoth 100k 200k vithara yanawane.. dialog night time package eka daala (100 eka) adala balapan.. aniwa 4GB walata wada down karanna puluwanne..

    ooka dialog hama sim ekatama wada na bn :sorry:

    මගේ ළඟ හච් පොස්ට්-පෙයිඩ් පැකේජ් එකක් බන් තියන්නේ(හරියටම 4GB ඉතුරු වෙලා තියන්නේ). එකෙන් පුලුවන්ද ඔය මොකක්හරි නයිට් ටයිම් පැකේජ් එකක් දාගන්ඩ :confused: :confused:
     
    rombo

    Well-known member
  • Sep 4, 2009
    2,230
    167
    63

    SkullVamp

    Well-known member
  • Mar 8, 2013
    783
    326
    63
    මගේ ළඟ හච් පොස්ට්-පෙයිඩ් පැකේජ් එකක් බන් තියන්නේ(හරියටම 4GB ඉතුරු වෙලා තියන්නේ). එකෙන් පුලුවන්ද ඔය මොකක්හරි නයිට් ටයිම් පැකේජ් එකක් දාගන්ඩ :confused: :confused:

    http://www.hutch.lk/midnight-packages/

    Pattama paadui :sorry::sorry::sorry::sorry:
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,864
    9,249
    113
    එක තැනක නෑ
    හච් කස්ටෝමර් කෙයා එකට කෝල් කරා තියන පැකේජ් එකටම අදට මිඩ් නයිට් පැකේජ් එකක් ඇක්ටිව් කරගන්ඩ පුලුවන්ද කියලා බලන්ඩ. එකත් බැලු බන් :( මගුල :angry: :angry:
     
    SkullVamp

    Well-known member
  • Mar 8, 2013
    783
    326
    63
    හච් කස්ටෝමර් කෙයා එකට කෝල් කරා තියන පැකේජ් එකටම අදට මිඩ් නයිට් පැකේජ් එකක් ඇක්ටිව් කරගන්ඩ පුලුවන්ද කියලා බලන්ඩ. එකත් බැලු බන් :( මගුල :angry: :angry:

    AIO eka nathath Win 8 ekanam kadawalwala athi ban.. colombo neh :rolleyes::rolleyes::rolleyes: