මචන්ලා නාවල/කොස්වත්ත/රාජගිරිය අවටින් Windows 8.1 enterprise or AIO (20 in 1) ගන්ඩ තැනක් දන්නවා නම් කියපන්. උඹලා ගාව තියනවා නම් කියපන්, මට හෙට ගන්ඩ ඕනේ හදිස්සියක් බන්. Download කරන්ඩ බැලුවා හරියන්නේ නැහැ මට තව මේ මාසෙම use කරන්ඩ තියන්නේ 4GB විතරයි
තියනවා නම් කියපල්ලා ලොකු උද්දව්වක්. තැන්ක්ස් මචන්ලා
තියනවා නම් කියපල්ලා ලොකු උද්දව්වක්. තැන්ක්ස් මචන්ලා
Last edited:




