අපේ Manga හා Anime හන්දිය

mmaxx

Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    :sorry::sorry: ekak wath balal na bn blanna oni podi podi kali tama dakala tinne bt podi kale manga 1k kiyawala tinawa

    ඔය manga බලන්න මම links දාල තියෙන්නේ. නිවාඩු පාඩුවේ බලන්න. ගොඩක් data යන්නේ නෑ manga වලට.:yes:
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    :sorry::sorry: ekak wath balal na bn blanna oni podi podi kali tama dakala tinne bt podi kale manga 1k kiyawala tinawa
    uba wade elatama karala thiyenawa. digatama karagena yanna oya manga wala wenama drawing style ekak thiyenawa:rolleyes: facial impressions ehema wenas widiyakata thiyenne. anime deka thunak baluwama therei. welawak nathnam anime film wage balanna :cool::yes:

    How-to-Draw-Anime-Eyes.jpg
     
    naveenenushan

    Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala

    thankz macn ow blnna oni
    time nm oni trm tinawa gedra nikn inne bn bt owa hoyaganna nane. net ekn blanna no MB
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    thankz macn ow blnna oni
    time nm oni trm tinawa gedra nikn inne bn bt owa hoyaganna nane. net ekn blanna no MB

    සිරාවට. මට මතකයි මම එකපාරක් ලංකාවට එනකොට bleach episodes දෙසියගානක් dvd වල write කරගෙන ආව යාලුවොන්ට. ලංකාවේ අපිම download කලේ නැත්නම් සල්ලි දිලවත් ගන්න නෑනෙ.:rolleyes:
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    එක thread එකකින් මේ subject එක ආවරණය කරන්න අමාරු නිසා මම Group එකක් නිර්මාණය කලා.:D

    Anime රසිකයින්ට පහසුවෙන් විස්තර ගන්න, ඒ ගැන කතා කරන්න පුළුවන්. සැලකිය යුතු ප්‍රමාණයක් අවොත් මම Group එක දිගටම maintain කරන්නම්.:yes:

    ඒක හින්ද කැමති අය අනිවාර්යයෙන් join වෙන්න.;)

    http://www.elakiri.com/forum/group.php?groupid=316
     
    naveenenushan

    Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala

    සිරාවට. මට මතකයි මම එකපාරක් ලංකාවට එනකොට bleach episodes දෙසියගානක් dvd වල write කරගෙන ආව යාලුවොන්ට. ලංකාවේ අපිම download කලේ නැත්නම් සල්ලි දිලවත් ගන්න නෑනෙ.:rolleyes:

    duka thama :sorry::sorry:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    දැන් නං anime සිරිස් බලන්නේ නෑ. anime ෆිල්ම් විතරයි. එකත් තෝරගත්ත කිපදෙනේක්ගේ විතරයි. ඉස්සර නං හොල්සේල් එකේ බාගෙන බැලුවා, AXN එකේ බැලුවා, පස්සේ animax ආවම එකෙත් බැලුවා.
    Fan-sub irc group වලට ජොයින් වෙලා තමා ඒදවස් වල episode බෑවේ..
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0

    සිරාවට. මට මතකයි මම එකපාරක් ලංකාවට එනකොට bleach episodes දෙසියගානක් dvd වල write කරගෙන ආව යාලුවොන්ට. ලංකාවේ අපිම download කලේ නැත්නම් සල්ලි දිලවත් ගන්න නෑනෙ.:rolleyes:
    මෙහෙ තියෙනව බන්.. නරුටො අනන් මනන් කතා මීගමුවෙ සමනල එකේ එහෙම තියෙනව. ගනන් නම් දන්නෙ නැහැ :yes::yes:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0

    good choice මචන්. මමත් anime බලන්න ඉස්සෙල්ලම පුරුදු උනේ roommate bleach බලනවා දැකල.:D
    මටත් අහම්බෙන් සෙට් වුනෙ. ජපන් කෑල්ලක් එක්ක චැටක් දානකොට තමයි දැනගන්න ලැබුනෙ:rolleyes:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    11364062234_e8cda6ea10.jpg

    tawa 1k anda

    සිරා මචන් උඹට ස්කිල් එකක් තියෙනව.දැන් ඇනිමෙ දෙක තුනක් බලලා කැරැක්ටර් අඳින්න පටන් ගනින්. මේකෙන් පුලුවන් ඒ වගේ වැඩ.:yes:

    asp9_right_5x5.png
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    දැන් මුකුත් නෑ බන්,,මෙලො දෙයක් මේ මාසෙටම බෑවෙ නෑ..බලන්න පටන් ගන්න හොද එකක් කියපන්,,ගෙදර ටීවී එකේ බන් මන් බලන්නේ
    ඒක නිසා චා නැති හොද එකක් කියහ්න්කො බලන්න
    මෙන්න මේක බලපන්. episode 13යි තියෙන්නේ :
    Now and Then, Here and There.
     
    naveenenushan

    Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    සිරා මචන් උඹට ස්කිල් එකක් තියෙනව.දැන් ඇනිමෙ දෙක තුනක් බලලා කැරැක්ටර් අඳින්න පටන් ගනින්. මේකෙන් පුලුවන් ඒ වගේ වැඩ.:yes:

    asp9_right_5x5.png

    kk :baffled::baffled: ammo try 1k dala bmu

    down wenna damma torent 1k blmu awata passe :D
     
    Last edited: