3G wifi Protable Router Or Mobile Phone

MIGayan

Member
Oct 24, 2012
415
19
0
මහ පාරේ
kolla neee.... mama apple i pad mini ekak gathhta hebei machan eeke sim danna baa ..ithin ban mata gedara wifi tibunata kohe hari yanakota ban net llog wenna unoth kiyala mama beluwe 3G Wifi router ekak gannaii

http://www.dialog.lk/personal/broadband/hspa/devices/huawei-r205-mobile-wifi/
meeka 12k withara wenawa neh.. ithin mama beluwe thawa 5k withara dala anroid mobile ekak gaththa nam mata eeka wifi hotsport ekak kara ganna puluwan wei neh.....

hodama dee mokadda kiyala podi idea ekak deepalla kooooooo :confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused:
 
Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මම පාවිච්චි කරන්නේ මේක පට්ටා බාන්ඩේ එලියට යන වෙලාවට. නැත්තම් අයිපැඩ් එකේ සිම් ගලො ගලො ඉන්න වෙනවනේ. මේක දා ගත්තම නෙට් යන්නයි voip කොල් ගන්නයි ඔක්කොම ලෙසියි..

    nVN9ho.jpg
     
    MIGayan

    Member
    Oct 24, 2012
    415
    19
    0
    මහ පාරේ
    මම පාවිච්චි කරන්නේ මේක පට්ටා බාන්ඩේ එලියට යන වෙලාවට. නැත්තම් අයිපැඩ් එකේ සිම් ගලො ගලො ඉන්න වෙනවනේ. මේක දා ගත්තම නෙට් යන්නයි voip කොල් ගන්නයි ඔක්කොම ලෙසියි..

    nVN9ho.jpg

    machan voip call kiyanne mokadda ban.... application ekak da? call ganna puluwan
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    machan voip call kiyanne mokadda ban.... application ekak da? call ganna puluwan

    skype වගේ එකක් බන්.. voip service දෙන කම්පැනි එකකින් sip settings ගත්තම අඩු ගානට කොල් ගන්න පුලුවන්, රට යන වෙලාවට ඒක ලාබයි බන් wifi තියනවා නම්.. voip කියලා හොයලා බලපන් ගූගල් වල ඔනා තරම් තියනවා කොම්පැනි..
     
    MIGayan

    Member
    Oct 24, 2012
    415
    19
    0
    මහ පාරේ
    skype වගේ එකක් බන්.. voip service දෙන කම්පැනි එකකින් sip settings ගත්තම අඩු ගානට කොල් ගන්න පුලුවන්, රට යන වෙලාවට ඒක ලාබයි බන් wifi තියනවා නම්.. voip කියලා හොයලා බලපන් ගූගල් වල ඔනා තරම් තියනවා කොම්පැනි..

    (Y) elaz,,,, tnx machan