adoo mata hitena widihata thawa ekek innawa

Status
Not open for further replies.

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
අපොයි;16023577 said:
♪ ♫ගැනුකම වැඩි හින්දයි උදේ හවා එලකිරි එන්නේ..
♪ ♫

♪ ♫නොදැක ඉන්න බැරි හින්දයි දෙගොඩහරියෙත් පොස්ට් දමන්නේ.♪ ♫

මගේ පෝස්ට් කෝට් කරන්නේ නෑ කිව්ව නේද?කියන දේ කරන්න බැරි කොන්ද පණ නැති මිනිස්සු එක්ක මොන කතාද?:P
 
Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
මගේ පෝස්ට් කෝට් කරන්නේ නෑ කිව්ව නේද?කියන දේ කරන්න බැරි කොන්ද පණ නැති මිනිස්සු එක්ක මොන කතාද?:P
අපොයියා ලිඳේ:rofl:
 
dinukap4

Well-known member
  • Mar 18, 2008
    10,896
    274
    83
    Apitath pennapan kellawa
    rofl8yi.gif
     
    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    uba ochchara e kellata baya moko ban.:rofl:
    meka oluwen karanna ona wedak :P kohomahari anith ekage nama hoyaganin ethanin ehata nothing:P

    shik machan common sense nadda :angry: kellek handle karanna phd ona na :angry:
    thuu thopi

    nama danagena ekiwa baya kerennada baya mama ekita nemai..meki anith kellantath kiwwoth mulu okkoma danagannawane man pol pale kanna yanawa kiyala..eth mata sure meki ehema wamaranne na..mun ekekta ekek hena iisiyayi..mata kyahan mekita tikak close wenne kohomada kiyala..mulinnam tikak tibba close wela..dan eka nathi una moko kollek innawa kiyala mata teruna hinda wadiya pssen giye na..

    mama mekith ekka katha nokara innada hethuwa nathuwa...eyida math ekka katha kerenna ???:rolleyes::rolleyes:
     
    nuwanchaminda

    Well-known member
  • May 16, 2010
    2,614
    111
    63
    38
    Mount lavinia
    ඒ වුනාට මටනම් උඹෙ ගෑනි පට්ට ආතල් බන්. ආයෙත් වෙලාවක යන්න ඕන.. උඹ ගෙදර නැති වෙලාවක් කියපන්:cool::yes:

    :P:P:P:P helmat daagena palayan... oya bike eka kee denek padinawada danne naa
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    මගේ මොලෙත් කරවල් උනා යකෝ මේකෙ පෝස්ට් ටික බලල :oo::oo::oo::oo:

    ඔයාල නිකරුනේ බැනගන්න එක නවත්වනවද? මේක එලකිරිය හින්ද හොඳයි පිටරට ෆෝරම් එකක් උනානම් ඇඩ්මින්ල ඇවිත් thread එකත් වහල පෝස්ට් දාපු අයවත් බෑන් කරල :dull::dull:

    දැන් මට කියන්න ඔයා ඔයාගෙ පාඩුවෙ ඉන්න කියල කමක් නෑ ඒත් මතක තියාගන්න ඔහොම වැඩකට නැතිව බැනගන්න එකෙන් කිසි කෙනෙකුට වැඩක් වෙන්නෙ නැහැ. අපි එළකිරි එන්නෙ රණ්ඩු බලන්න නෙමෙයිනෙ. තියන ප්‍රශ්න වලින් ඈත් වෙලා සහනයක් ලබන්න. :rolleyes::rolleyes:

    ON TOPIC:

    Diaz මම හිතන්නෙ උඹේ fb එකේ මම ඔය කෙල්ල දැකල තියනව :P
    දැන් ඒකිට දෙන්නෙක් ඉන්නව කියල දන්නවනෙ. ඉතින් ඒකි උඹව රිජෙක්ට් කරන්නෙ නැත්නම් ට්‍රයි කරපන්. හැබැයි බොක්ක පැත්තකින් තියල හොඳද :P:rofl:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ashmi akkage kiyala pennnanada saho damme meeka attatama kageda kiyala man dannawa eka metana kiyanna ba nikan 2.50 wada karanna epa saho...pirimiyek wage idapanko ...
    මෙයා එලකිරියෙම කෙනෙක් තමයි, ඒත් ආශ්මි නෙමෙයි :yes::cool:
     
    ashmi akkage kiyala pennnanada saho damme meeka attatama kageda kiyala man dannawa eka metana kiyanna ba nikan 2.50 wada karanna epa saho...pirimiyek wage idapanko ...
    ඔයාම උපකල්පනය කරලා ඔයාම උත්තර දෙනවා.. මොන මගුලක්ද ඔයි.. මම කිව්වද මේක කාගෙද කියලා.. අනික මම ඔය ගැනිට වචනෙකින්වත් බැනලා නැ. එකි මගෙත් එක්ක එල්ලෙනවට මම මැරෙන්නද ඔයි.. සහො සහො ගාන්න එපා.. ප්ලීස්
     
    nuwanchaminda

    Well-known member
  • May 16, 2010
    2,614
    111
    63
    38
    Mount lavinia
    අපොයි;16023767 said:
    ඔයාම උපකල්පනය කරලා ඔයාම උත්තර දෙනවා.. මොන මගුලක්ද ඔයි.. මම කිව්වද මේක කාගෙද කියලා.. අනික මම ඔය ගැනිට වචනෙකින්වත් බැනලා නැ. එකි මගෙත් එක්ක එල්ලෙනවට මම මැරෙන්නද ඔයි.. සහො සහො ගාන්න එපා.. ප්ලීස්

    upakalpanaya karanna wena tanaka damma ekai aula...ha ha ... oyata mole nati unata apita tiyenawa modayot ekka randu wenna kisima uwamanawak na mata ...
     
    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    මගේ මොලෙත් කරවල් උනා යකෝ මේකෙ පෝස්ට් ටික බලල :oo::oo::oo::oo:

    ඔයාල නිකරුනේ බැනගන්න එක නවත්වනවද? මේක එලකිරිය හින්ද හොඳයි පිටරට ෆෝරම් එකක් උනානම් ඇඩ්මින්ල ඇවිත් thread එකත් වහල පෝස්ට් දාපු අයවත් බෑන් කරල :dull::dull:

    දැන් මට කියන්න ඔයා ඔයාගෙ පාඩුවෙ ඉන්න කියල කමක් නෑ ඒත් මතක තියාගන්න ඔහොම වැඩකට නැතිව බැනගන්න එකෙන් කිසි කෙනෙකුට වැඩක් වෙන්නෙ නැහැ. අපි එළකිරි එන්නෙ රණ්ඩු බලන්න නෙමෙයිනෙ. තියන ප්‍රශ්න වලින් ඈත් වෙලා සහනයක් ලබන්න. :rolleyes::rolleyes:

    ON TOPIC:

    Diaz මම හිතන්නෙ උඹේ fb එකේ මම ඔය කෙල්ල දැකල තියනව :P
    දැන් ඒකිට දෙන්නෙක් ඉන්නව කියල දන්නවනෙ. ඉතින් ඒකි උඹව රිජෙක්ට් කරන්නෙ නැත්නම් ට්‍රයි කරපන්. හැබැයි බොක්ක පැත්තකින් තියල හොඳද :P:rofl:
    mata link eka ewahan balana umba kiyana ekamada kiyala
     
    Status
    Not open for further replies.