adoo mata hitena widihata thawa ekek innawa

Status
Not open for further replies.

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
ahuwa kiyanne na ethakota dannawane ban mama eki gana..kiyanne na kiyala tha ahuwath badinna inna aiya gana witaramai kiyawanne...:rolleyes::rolleyes: mata kiyahan mekima awilla arinna kiyanawa wage wadak kerenne kohomada kiyala..:rolleyes::rolleyes:60% sure thawa ekek innawa.
uba ochchara e kellata baya moko ban.:rofl:
meka oluwen karanna ona wedak :P kohomahari anith ekage nama hoyaganin ethanin ehata nothing:P

shik machan common sense nadda :angry: kellek handle karanna phd ona na :angry:
thuu thopi
 
Last edited:

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
මේකට නම් මට හිනාත් ගියා.. ගැනු එක්ක පිරිමි තරහා වෙන්නේ එක හේතුවකට.. ලොකුම හේතුව තමා, අසම්මත දේකට ඔයාට ඔය මෙම්බර් කතා කරන්න ඇති, ඔයා ඒකට බැ කියන්න ඇති, (ඔයා මට පී.එම්. ගහන නිසා ) ඔන්න ඉතින් උගේ ආදරේ වයිරෙකට හැරෙන්න ඇති.. ගනන් ගන්න එපා.. ඔයා කියනවානම් මම ඌව හොයන් ගිහින් ගහලා මරන්නම්, මේ එලකිරියේ එකෙකුට කලා වගේ..

:lol::lol:
 
Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
මොකක්ද බන් මෙතන වෙන්නේ? උබලා රණ්ඩු කරපන් කෝ වෙන තැනකට ගිහින් හැම thread එකේම මොනවා හරි වළියක්
එල කියන එකා මේ ඉන්නෙ:rolleyes:
 
ashmi

Member
Dec 21, 2011
19,209
742
0
මේකට නම් මට හිනාත් ගියා.. ගැනු එක්ක පිරිමි තරහා වෙන්නේ එක හේතුවකට.. ලොකුම හේතුව තමා, අසම්මත දේකට ඔයාට ඔය මෙම්බර් කතා කරන්න ඇති, ඔයා ඒකට බැ කියන්න ඇති, (ඔයා මට පී.එම්. ගහන නිසා ) ඔන්න ඉතින් උගේ ආදරේ වයිරෙකට හැරෙන්න ඇති.. ගනන් ගන්න එපා.. ඔයා කියනවානම් මම ඌව හොයන් ගිහින් ගහලා මරන්නම්, මේ එලකිරියේ එකෙකුට කලා වගේ..

මේ හලෝ මම තාම ඔයාට එක පී.එම් එකක්වත් එව්වේ නෑ.මෙතන මගේ චරිත ඝාතනය කරන්න විතරක් එපා ඔන්න.:P
 
Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
අපොයි;16022931 said:
ඒ කතාව නම් ඇත්ත.. මටත් පස්සේ හිතුනා මම රිප්ලයි කරපු එක නොකර ඉන්න තිබුනේ කියලා. ගැනු රෙද්ද උස්සපු පලියට කොප ගන්න හොද නැ. ආයේ රිප්ලයි කරන්නේ නැ. මම එයාට වචනයක්වත් කිව්වේ නැ, මම ඩයස් කොල්ලා එක්ක විතරයි මේ ත්‍රේඩ් එකේ කතා කලෙත්, මෙන්න මේ කොහෙද ඉදන් දුවන් ඇවිත් මගේ පවුල ගැන එයාගේ හැසීම කියවනවා.. මම මක් කරන්නද, මගේ ගැනී එයා වගේ නෙමෙයි කියලා
ඒ වුනාට මටනම් උඹෙ ගෑනි පට්ට ආතල් බන්. ආයෙත් වෙලාවක යන්න ඕන.. උඹ ගෙදර නැති වෙලාවක් කියපන්:cool::yes:
 
senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
මේ හලෝ මම තාම ඔයාට එක පී.එම් එකක්වත් එව්වේ නෑ.මෙතන මගේ චරිත ඝාතනය කරන්න විතරක් එපා ඔන්න.:P

ඒ වුනාට මටනම් උඹෙ ගෑනි පට්ට ආතල් බන්. ආයෙත් වෙලාවක යන්න ඕන.. උඹ ගෙදර නැති වෙලාවක් කියපන්:cool::yes:
සින්හල ගැනු ඔක්කොම එකයි..
 
  • Like
Reactions: amilaxp

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
සින්හල ගැනු ඔක්කොම එකයි..

අන්න සහෝදරයාට වැරදිච්ච තැන.මෙතන ජාතිය ගැන කිසිම ප්‍රශ්නයක් නෑ.
 
senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
ඔව් ඇත්තටම .හරිම දුකයි.:(
ඔය හින්දා තමයි මුලින් මම මගේ ඇත්ත නම නොකිව්වේ.. ඔයාගේ ඇත්ත නම අශ්මි නෙමේ නිසා හොදයි.. නැත්තම් ඔයාගේ ඇත්ත නමට ඔය ටැග් ටික වැටුනනම් කාට උනත් රිදෙනවනේ..
 
Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
ඔය හින්දා තමයි මුලින් මම මගේ ඇත්ත නම නොකිව්වේ.. ඔයාගේ ඇත්ත නම අශ්මි නෙමේ නිසා හොදයි.. නැත්තම් ඔයාගේ ඇත්ත නමට ඔය ටැග් ටික වැටුනනම් කාට උනත් රිදෙනවනේ..
:rofl::rofl:
 
ashmi

Member
Dec 21, 2011
19,209
742
0
ඔය හින්දා තමයි මුලින් මම මගේ ඇත්ත නම නොකිව්වේ.. ඔයාගේ ඇත්ත නම අශ්මි නෙමේ නිසා හොදයි.. නැත්තම් ඔයාගේ ඇත්ත නමට ඔය ටැග් ටික වැටුනනම් කාට උනත් රිදෙනවනේ..

ඇත්ත නම නෙමෙයි තමා.ඒත් දුකයි.දුක මට කියලා තියෙන ඒවට නෙමෙයි.අහක ඉන්න අහිංසක මගේ මහත්තයට කියල තියෙන ඒවට.හැබැයි කවුරු දැම්මත් ඕවා වෙලාවට දඬුවම් ලැබෙයි.
 
senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
ඇත්ත නම නෙමෙයි තමා.ඒත් දුකයි.දුක මට කියලා තියෙන ඒවට නෙමෙයි.අහක ඉන්න අහිංසක මගේ මහත්තයට කියල තියෙන ඒවට.හැබැයි කවුරු දැම්මත් ඕවා වෙලාවට දඬුවම් ලැබෙයි.
මහත්තයා එලකිරි ආවොත් ඉවරයි.. එය එලකිරි ඉන්නවා ඇති වෙන නමකින්.. ඔයා කියලා දන්නේ නැනේ.. සමහරවිට අපොයි වෙන්නත් පුලුවන් නේ ඔයාගේ මහත්තයා, මොකද ඌ ගෙදර ගැනිට හොද කියලා රටේම ගැනු අවලම්මු කියනවා.. ..
 
Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
ඇත්ත නම නෙමෙයි තමා.ඒත් දුකයි.දුක මට කියලා තියෙන ඒවට නෙමෙයි.අහක ඉන්න අහිංසක මගේ මහත්තයට කියල තියෙන ඒවට.හැබැයි කවුරු දැම්මත් ඕවා වෙලාවට දඬුවම් ලැබෙයි.
කෙලින් කතාකරන්න කොන්දක් නැතුව හැන්ගිලා ටැග් දාලා මඩගහන උන්ට කියන්නෙ මොකක්ද කියලා දන්නව නේද?:P
 
senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
කෙලින් කතාකරන්න කොන්දක් නැතුව හැන්ගිලා ටැග් දාලා මඩගහන උන්ට කියන්නෙ මොකක්ද කියලා දන්නව නේද?:P

මගේ රෙප් කපලා ගිහින් මගේ අක්කව මතක් කරලා.. එහෙම කරන්න මේකේ ඉන්නේ එක අවජාතක බල්ලයි.. පව් ඌට කොන්ද කැඩෙන්න දීලා තියෙන්නේ.. දැන් පොල්ලෙන් ලේ පෙර පෙර දුවනවා හැන්ගි හැන්ගි..
 
ashmi

Member
Dec 21, 2011
19,209
742
0
මහත්තයා එලකිරි ආවොත් ඉවරයි.. එය එලකිරි ඉන්නවා ඇති වෙන නමකින්.. ඔයා කියලා දන්නේ නැනේ.. සමහරවිට අපොයි වෙන්නත් පුලුවන් නේ ඔයාගේ මහත්තයා, මොකද ඌ ගෙදර ගැනිට හොද කියලා රටේම ගැනු අවලම්මු කියනවා.. ..

මගේ අහිංසකයා එළකිරි එන්නෙ නෑ.අනික අර වගේ ජරා මිනිහෙක් ට වැරදිලවත් සමාන කරන්න බෑ එයාව.
 
ashmi

Member
Dec 21, 2011
19,209
742
0
කෙලින් කතාකරන්න කොන්දක් නැතුව හැන්ගිලා ටැග් දාලා මඩගහන උන්ට කියන්නෙ මොකක්ද කියලා දන්නව නේද?:P

:yes::lol: හොඳට දන්නවා .ගෑණුකම නිසා ප්‍රසිද්ධියේ කියන්න බෑ.
 
ashmi

Member
Dec 21, 2011
19,209
742
0
මගේ රෙප් කපලා ගිහින් මගේ අක්කව මතක් කරලා.. එහෙම කරන්න මේකේ ඉන්නේ එක අවජාතක බල්ලයි.. පව් ඌට කොන්ද කැඩෙන්න දීලා තියෙන්නේ.. දැන් පොල්ලෙන් ලේ පෙර පෙර දුවනවා හැන්ගි හැන්ගි..

කෙලින් කතාකරන්න කොන්දක් නැතුව හැන්ගිලා මඩගහන උන්ට කියන්නෙ මොකක්ද කියලා දන්නව නේද?
 
Last edited:
Status
Not open for further replies.