lankaawe Fm Radio ??

nawam_tdd

Well-known member
  • Apr 13, 2007
    1,360
    374
    83
    Chilaw
    radio-stations-lanka.jpg

    මචන්ලා , අපේ එළකිරියේ ඉන්න හරි ඔයාලගේ contacts තියන හරි ලංකාවේ fm චැනල් වල වැඩ කරන , present කරන කවුරු හරි ඉන්නවනම් මෙතන පොඩි comment එකක් දාන්නකෝ:D:D:D:D මචන්ලා මොකක්ද fm එක සහ කොහොමද contact එක කියලා ..:yes::yes:
    .
    මට ලොකු උදව්වක් ඕනි මචන්ලා එකයි සීන් එක ... උදව් කරන්න පුලුවන්නම් ලොකු දෙයක්

    නැත්නම් bump එකක් වත් දාල යන්ඩො .....:sorry::sorry:
     
    Ninja hattori

    Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    මාසෙට ලක්ශ පහයි.ඔයා පල්ලෙහා කඩේට ඈවිල්ලා ශේප් එකේ මට සල්ලි දෙන්න..මම මාස තුනක් ගහලා දෙන්නම්. අනේ
    තෑන්කූ අයියේ..අපි ඕන ජරාවක් හිට් කරනවා මල්ලි සල්ලි වලට :rofl::rofl::rofl::rofl::rofl:
     
    nawam_tdd

    Well-known member
  • Apr 13, 2007
    1,360
    374
    83
    Chilaw
    මාසෙට ලක්ශ පහයි.ඔයා පල්ලෙහා කඩේට ඈවිල්ලා ශේප් එකේ මට සල්ලි දෙන්න..මම මාස තුනක් ගහලා දෙන්නම්. අනේ
    තෑන්කූ අයියේ..අපි ඕන ජරාවක් හිට් කරනවා මල්ලි සල්ලි වලට :rofl::rofl::rofl::rofl::rofl:

    eka thamaa bn koraganna wenne lankaawe:sorry::sorry:
     
    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    මාසෙට ලක්ශ පහයි.ඔයා පල්ලෙහා කඩේට ඈවිල්ලා ශේප් එකේ මට සල්ලි දෙන්න..මම මාස තුනක් ගහලා දෙන්නම්. අනේ
    තෑන්කූ අයියේ..අපි ඕන ජරාවක් හිට් කරනවා මල්ලි සල්ලි වලට :rofl::rofl::rofl::rofl::rofl:

    :rofl::lol: