මචන්ලා , අපේ එළකිරියේ ඉන්න හරි ඔයාලගේ contacts තියන හරි ලංකාවේ fm චැනල් වල වැඩ කරන , present කරන කවුරු හරි ඉන්නවනම් මෙතන පොඩි comment එකක් දාන්නකෝ



මචන්ලා මොකක්ද fm එක සහ කොහොමද contact එක කියලා ..

.
මට ලොකු උදව්වක් ඕනි මචන්ලා එකයි සීන් එක ... උදව් කරන්න පුලුවන්නම් ලොකු දෙයක්
නැත්නම් bump එකක් වත් දාල යන්ඩො .....







