Mother board repairing part-2

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    අඩේ සොරි බන්.. මිස් වෙලා...
    උබ පට්ට මහන්සියක් නෙ බන් වෙලා තියෙන්නෙ..
    එල එල බන්
    keep it up
    ++
    swtim35_zps585f3640.gif


    9Y7qmQ3.png
     

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    උබේ මහන්සියට රෙප් විතරක් දෙන එක නිකන් මොකද්ද වගේ? දිගටම යං.
     

    kmcsb

    Member
    Jun 15, 2007
    140
    4
    0
    amd motherboard help

    macahn mon gawa thiyenne amd athlon x2 4000+ with asrock alivenp-vsta motherboard eka macahn...

    mage macahn eka paratama on board sound nathi una..

    eka nisa machan mon bios update karanna gatha..

    mon machan usb eken bios update kala...eke macah n bios update complete kiyala awa...

    mon ita passe machine eka reset kalama...

    boot wenakota.."missing opertaing system kiyala msg ekak enawa...
    passe mon windows cd eka dala ekea boot karalnna baluwa eth eka reda wenne na

    pase mon battry ekth galawala aiyth reset bios defult damma..but machan bios wala mage IDE drivers 2kam pennawa....but machan boot wenneth na,,
    passe mon yaluwekgen sata cd rom gahala baluwa eka read wenawa...
    macahn mon hithann ide onbiard controller eka wada karannae na..habai mage floopy ,sata wada..

    plz help macahn///
     

    SLmaare

    Member
    Oct 1, 2013
    77
    2
    0
    Kandy
    ammeeee 2 part ekath daala thiyenne me :)
    digatma ohoma yamu aiya. pattata karala.dan ithin help ekakuth thiyena hinda chuttak kalinma damu neh next eka :p ( 3weeks walata 1k wage )
     

    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,589
    3,044
    113
    40
    කැන්ඩි...
    ammeeee 2 part ekath daala thiyenne me :)
    digatma ohoma yamu aiya. pattata karala.dan ithin help ekakuth thiyena hinda chuttak kalinma damu neh next eka :p ( 3weeks walata 1k wage )

    ලියන එකනම් ගේමක් නැ ක්යමුකෝ,type කරන එකත් අරයව ශේප් කරලා කරගත්තා කියමුකෝ.:P:P
    එත් බං ෆොටෝ හොයන්නයි හදන්නයි හොස්ට් කරන්නයි හදන්නයි එපා වෙනවා බන්,වෙලාව තියෙන විදියට තමයි.
     

    SLmaare

    Member
    Oct 1, 2013
    77
    2
    0
    Kandy
    ලියන එකනම් ගේමක් නැ ක්යමුකෝ,type කරන එකත් අරයව ශේප් කරලා කරගත්තා කියමුකෝ.:P:P
    එත් බං ෆොටෝ හොයන්නයි හදන්නයි හොස්ට් කරන්නයි හදන්නයි එපා වෙනවා බන්,වෙලාව තියෙන විදියට තමයි.

    :baffled::baffled::baffled: ekath aththa thamai .pulwan wdhta karanna aiya. :sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry:
    motherboard Q&A eke mage Q ekath poddak salaka balana seekwaaa !!!!!:P:P:P