server ටික ලිදේ නේද
connect 37.59.9.208:24099; password 1992
එන උන් වරෝ ටෙම්පරි සවර් එකක්
![]()
enna be kiyanawa

server ටික ලිදේ නේද
connect 37.59.9.208:24099; password 1992
එන උන් වරෝ ටෙම්පරි සවර් එකක්
![]()

ටෙම්පරි කිව්වෙ ඒක තමයි.. දැන් නෑ
![]()
![]()

පැය තුනකටද ගත්තෙ සර්වර් එක........![]()

mokada ban me kattiya maraganne, arahen Halo ekatath kattiya aimbot dagena gahanava, math epa vela dan gahanne naha
පස්සේ ස්ක්‍රිප්ට් වෙනස් කරන් ආපු උන්ව, ඇඩ්මින්ලා , ප්ලේයර්ස්ලා එකතු වෙලා කික් කරා
දැන් මේවාට බුරුතු පිටින් එනවා බං. ප්‍රොටෙක්ශන් එනේබල් කරලාත් මුන් එනවා. වැඩේ කියන්නේ යකෝ කික් කරන්න වෝට් දැම්මම එකෙක්වත් ඒවාට වෝට් අප් කරන් නෑ. 
server labayi.. labayi.. X'mas offer ekakda koheda![]()
![]()

වැඩක් නෑ බං. දැනට මේකෙන් දාපු සර්වර්ස් වලින් Hack නොදා ගැහුව එකම ගේම් එක MTA විතරයි. ඒකේ හැක් ලේසියකට හොයා ගන්න නෑපස්සේ ස්ක්‍රිප්ට් වෙනස් කරන් ආපු උන්ව, ඇඩ්මින්ලා , ප්ලේයර්ස්ලා එකතු වෙලා කික් කරා
දැන් මේවාට බුරුතු පිටින් එනවා බං. ප්‍රොටෙක්ශන් එනේබල් කරලාත් මුන් එනවා. වැඩේ කියන්නේ යකෝ කික් කරන්න වෝට් දැම්මම එකෙක්වත් ඒවාට වෝට් අප් කරන් නෑ.

eI BAN aRU Bomb danne 100 vithara ara udin pawenne name eka mathakath nae oi![]()

ඒක තමා කිව්වේ ස්ක්‍රිප්ට් වෙනස් කරපු උන්වත් බෑන් කරා කික් කරා කියලා. ඒ අපේ Hood ගොයියනේ Unlimited Genade + Gravity Script එක දාගෙන ආවේ. ඌව බෑන් කෙරෙව්වේ බං

ඒක තමා කිව්වේ ස්ක්‍රිප්ට් වෙනස් කරපු උන්වත් බෑන් කරා කික් කරා කියලා. ඒ අපේ Hood ගොයියනේ Unlimited Genade + Gravity Script එක දාගෙන ආවේ. ඌව බෑන් කෙරෙව්වේ බං

උබ තාමයි උව බැන් කෙරෙව්වේ![]()

ඒ දවස් වල හිටියා නම් මතක ඇති මම ඌව බේරගන්න ගිහින් GTගෙන් බැනුමුත් ඇහුව බව