නෑදෑය අදුරගෙන තියෙන්නේ තවත් එකෙක්ගේ මාර්ගයෙන් ,උ ලොවෙත් නැහැලු ,අනික් එක උ ගෙයින් ගෙට යන බඩු විකුණන එකෙක්ලු ,මේ කට්ටියම සෙට් වෙලා කලිනුත් ඉඩමක් වික්කලු ,ඒකයි අපිත් විශ්වාස කරේ ,ඒ ඉඩමත් හොර එකක් වෙන්න ඇති ,ඒවුනාට නෑදෑය දන්නේ නෑ හරියටම ඉඩම කොහෙද තියෙන්නේ කියලා ,මම දන්නේ නෑ කව්ද ඇත්ත කියන්නේ කව්ද බොරු කියන්නේ කියලා ,අපි අසරණයි බන් ,අපි කවුරුත් අදුනන්නේ නෑ ,ඒකයි එළකිරියේ කොල්ලන්ගෙන් උදව්වක් ඉල්ලුවේ ,හැබැයි පොලිසියට සම්බන්ද කිසිම කෙනෙක් දැනට reply කරේ නම් නෑ


