මම ගත්ත Huawei P1 එකක්. පට්ට බන්. පට්ට ස්මූත්. කැමරා එකත් පට්ට. 510 එකත් හොඳයි මම දන්නා තරමින්.
kiiyada mchn ?
Huawei nam ganna epaa. man gaawath Ascend da mokadda kiyala 1k thibuna. 2nd hand market aththema naha.
business ekata ganna nemei, pawichchiyata thamai supiri
මේ 300 එකට සිංහල දානේ කොහොමද ,රූට් නොකර බැරිද ,fb සිංහල බලන්නේ කොහොමද ,දන්නවා නම් කියහල්ලා ලොකු උදවුවක්