ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server

Status
Not open for further replies.

mal pappa

Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    server ටික ලිදේ නේද
    connect 37.59.9.208:24099; password 1992

    එන උන් වරෝ ටෙම්පරි සවර් එකක්

    9Y7qmQ3.png

    enna be kiyanawa :confused:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,096
    4,869
    113
    -In Darkness-
    mokada ban me kattiya maraganne, arahen Halo ekatath kattiya aimbot dagena gahanava, math epa vela dan gahanne naha

    වැඩක් නෑ බං. දැනට මේකෙන් දාපු සර්වර්ස් වලින් Hack නොදා ගැහුව එකම ගේම් එක MTA විතරයි. ඒකේ හැක් ලේසියකට හොයා ගන්න නෑ :P පස්සේ ස්ක්‍රිප්ට් වෙනස් කරන් ආපු උන්ව, ඇඩ්මින්ලා , ප්ලේයර්ස්ලා එකතු වෙලා කික් කරා :yes: දැන් මේවාට බුරුතු පිටින් එනවා බං. ප්‍රොටෙක්ශන් එනේබල් කරලාත් මුන් එනවා. වැඩේ කියන්නේ යකෝ කික් කරන්න වෝට් දැම්මම එකෙක්වත් ඒවාට වෝට් අප් කරන් නෑ. :angry::angry:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    :rofl::rofl::rofl::rofl:

    server labayi.. labayi.. X'mas offer ekakda koheda :D :D

    නෑ බන් ෆ්‍රී සර්වර් දෙන සයිට් තියනව..හැබැයි දෙන්නෙ යම්කිසි කාලයකට පැයකට පැය තුනකට ඒ වගේ ඒ කාලෙ ඉවර උනාට පස්සෙ රීසෙට් වෙනව.... :yes:
     
    ruchchaxD

    Well-known member
  • Dec 17, 2013
    740
    351
    63
    Gampaha
    වැඩක් නැ බන් . COD 4 Server එකේ ඉන්න සමහර එඋන්, HACK නොදා fair play කරත් Kick කරන්න vote කරනවා. ඊයෙ මම play කරන්න පටන් ගත්ත හැටිය කොහෙන්ද මන්ද එකෙක් තිබ්බ මට එකපාරටම. ඒත් එක්කම එකෙක් vote call කරා මාව kick කරන්න ,මන් බැලුව යකෝ මොකෝ මේ කියල .එකෙක් කියනවා wall hack ලු .යකෝ මන් එකෙන් වෙන්නේ මොකද්ද කියලවත් දන්නෙ නැ .කොහොම හරි play කරන්න පටන් අරන් 2min වත් යන්න කලින් kick උනා.:oo:
     
    Last edited:
    • Like
    Reactions: sachith19920726

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,473
    3,166
    113
    斯里蘭卡
    වැඩක් නෑ බං. දැනට මේකෙන් දාපු සර්වර්ස් වලින් Hack නොදා ගැහුව එකම ගේම් එක MTA විතරයි. ඒකේ හැක් ලේසියකට හොයා ගන්න නෑ :P පස්සේ ස්ක්‍රිප්ට් වෙනස් කරන් ආපු උන්ව, ඇඩ්මින්ලා , ප්ලේයර්ස්ලා එකතු වෙලා කික් කරා :yes: දැන් මේවාට බුරුතු පිටින් එනවා බං. ප්‍රොටෙක්ශන් එනේබල් කරලාත් මුන් එනවා. වැඩේ කියන්නේ යකෝ කික් කරන්න වෝට් දැම්මම එකෙක්වත් ඒවාට වෝට් අප් කරන් නෑ. :angry::angry:

    eI BAN aRU Bomb danne 100 vithara ara udin pawenne name eka mathakath nae oi :rolleyes:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,096
    4,869
    113
    -In Darkness-
    eI BAN aRU Bomb danne 100 vithara ara udin pawenne name eka mathakath nae oi :rolleyes:

    ඒක තමා කිව්වේ ස්ක්‍රිප්ට් වෙනස් කරපු උන්වත් බෑන් කරා කික් කරා කියලා. ඒ අපේ Hood ගොයියනේ Unlimited Genade + Gravity Script එක දාගෙන ආවේ. ඌව බෑන් කෙරෙව්වේ බං :rolleyes::rolleyes:
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,473
    3,166
    113
    斯里蘭卡
    ඒක තමා කිව්වේ ස්ක්‍රිප්ට් වෙනස් කරපු උන්වත් බෑන් කරා කික් කරා කියලා. ඒ අපේ Hood ගොයියනේ Unlimited Genade + Gravity Script එක දාගෙන ආවේ. ඌව බෑන් කෙරෙව්වේ බං :rolleyes::rolleyes:

    ow ow ko ban u den :confused:
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    ඒක තමා කිව්වේ ස්ක්‍රිප්ට් වෙනස් කරපු උන්වත් බෑන් කරා කික් කරා කියලා. ඒ අපේ Hood ගොයියනේ Unlimited Genade + Gravity Script එක දාගෙන ආවේ. ඌව බෑන් කෙරෙව්වේ බං :rolleyes::rolleyes:

    උබ තාමයි උව බැන් කෙරෙව්වේ :(:dull:
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    ඒ දවස් වල හිටියා නම් මතක ඇති මම ඌව බේරගන්න ගිහින් GTගෙන් බැනුමුත් ඇහුව බව :rolleyes::rolleyes:

    උබ නේ විඩියෝ එහෙම දැම්මේ පව් බන්
    th_swtim42_zpse869ff40.gif
    මටත් හැක් එකක් දුන්නා ඌ
    swtim44_zps149d2cd5.gif
     
    Status
    Not open for further replies.