මචන්ලා මම supplement 1ක් ගත්තා,ඒක use කරන විදිය ගැන මම වැඩිය දන්නේ නැහැ.කොහොමද ඒක use කරන්නේ.මම GYM එකට යනවා.ඒක use කරන්නේ උදේට සහ work out කරලා ඉවර වෙලාද?
supplement 1 හොදට හොල්ලන්න පුලුවන් බෝතලයක් කොලඹ අවටින් ගන්න පුලුවන් තැනක් කියන්නකෝ.
ලොකු උදව්වක්.
දන්නේ නැත්නම් bump 1ක් දාලා යන්න.
supplement 1 හොදට හොල්ලන්න පුලුවන් බෝතලයක් කොලඹ අවටින් ගන්න පුලුවන් තැනක් කියන්නකෝ.
ලොකු උදව්වක්.
දන්නේ නැත්නම් bump 1ක් දාලා යන්න.