SF ta වනචරයලු

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,494
    16,242
    113
    එල්.ටී.ටී.ඊ කාන්තාවකට ඇල්ම දක්වලා
    ෆොන්සේකා ඉල්ලන් කෑවා


    fonseka.jpg

    හිටපු හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකා 2006 අප්‍රේල් මස 25 වනදා කොළඹ යුධ හමුදා මුලස්ථානය අසලදී බෝම්බ ප්‍රහාරයට ලක්වුයේ අන් කිසිවක් නිසා නොව ඔහුගේ වනචරකම නිසාවෙන් බව ඛනිජ තෙල් නියෝජ්‍ය අමාත්‍යය සරණ ගුණවර්ධන පසුගියදා සිරස "සටන" දේශපාලන වැඩසටහනට පැමිණ ප්‍රසිද්ධියේ කියා තිබුණි.

    සරණ ගුණවර්ධන අමාත්‍යවරයා චෝගම් පිලිබඳ වර්ණනාවක් සිය කතාවේදී සිදුකරන අතරතුරේදී ප්‍රජාතන්තවාදී ජාතික පෙරමුණේ කර්නල් වරයා එයට බාධා කල හෙයින් ඔහු සරත් ෆොන්සේකා පිළිබඳව එසේ පැවසීය.

    ඔහුගේ කතාව පහතින් බලන්න

    "ආයේ මගේ කට අවුස්සගන්න එපා..ෆොන්සේකා මහත්තයා ගැන අහන්න එපා මන්ත්‍රීතුමා..ෆොන්සේකා මහත්තයට බෝම්බ ගැහුවේ වනචර කමට ගිහිල්ලා..එක හමුදාපතිවරයෙකුට කාන්තාවන් හම්බ වෙන්න බැහැ ගිහිල්ල..

    එහෙනම් ඔයිට ඉස්සෙල්ල හමුදාපතිවරු හිටියා..බ්‍රිගේඩියර්වරු හිටියා..මෙයා කාන්තාවකට ඇල්ම කරන්න ගියා..ඇල්ම කරන්න ගියේ එල්.ටී.ටී ඊ කාන්තාවකට...අපෙන් අහන්න..

    එල්.ටී.ටී.ඊ. කාන්තාවකට ඇල්ම කරන්න ගියේ..අන්තිමට බඩ මැද බෝම්බ බැඳගෙන ආවා..අන්තිමට ෆොන්සේකා මහත්තයට උනේ ඉල්ලන් කන්න.."


    එහි වීඩියෝව​







    සරත් ෆොන්සේකා මහතා බෝම්බ ප්‍රහාරය ගැන හෙලිකල අයුරු









    33000LK



    1460238_570421679706374_219610196_n.jpg
     
    Last edited:
    • Like
    Reactions: netlife007

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,494
    16,242
    113
    ආණ්ඩුවේ අය දූෂණය කරන ඒවා යුද්දේ දින්න හින්දා කරාට කමක් නැද්ද?:P
     

    Blog Buster

    Active member
  • May 11, 2013
    222
    44
    28
    Blog
    ආණ්ඩුවේ අය දූෂණය කරන ඒවා යුද්දේ දින්න හින්දා කරාට කමක් නැද්ද?:P

    කමක් නෑ බං පාරවල් හදනවනේ.
     
    Last edited:

    blackcow

    Junior member
  • Feb 16, 2012
    200
    20
    18
    සරණයා කියන්නේ බුලත් විට කඩේනුත් ජරාව ගන්න ඒකා ඕකා දාන්න රේද්ද ඕකට තව වැඩි දවසක් යන්න කලින් පනුවෝ තියනවා :angry::angry::angry:
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,494
    16,242
    113
    සරණයා කියන්නේ බුලත් විට කඩේනුත් ජරාව ගන්න ඒකා ඕකා දාන්න රේද්ද ඕකට තව වැඩි දවසක් යන්න කලින් පනුවෝ තියනවා :angry::angry::angry:

    ඔතන හිටපු එකෙක්ට බැරි උනානේ ගහන්න ඕකගේ හොක්ක පොඩි වෙන්න..කරන්න පුළුවන් තරම් පර වැඩ කරලා අනිත් මිනිස්සුට අපහාස කරනවා ගස් බල්ලා..තුක් ඕකගේ පවුල් පිටින් විනාස වෙලා යන්න ඕන..:angry:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මම නම් දැන් ෆොන්සේකට බනින්නෙ නැ,:yes::cool:
    ඒක හින්ද මෙහෙම කියපු එක වැරදියි :angry::P
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔතන හිටපු එකෙක්ට බැරි උනානේ ගහන්න ඕකගේ හොක්ක පොඩි වෙන්න..කරන්න පුළුවන් තරම් පර වැඩ කරලා අනිත් මිනිස්සුට අපහාස කරනවා ගස් බල්ලා..තුක් ඕකගේ පවුල් පිටින් විනාස වෙලා යන්න ඕන..:angry:
    යකො අතින් පයින් සටන් කරන්ඩ බැ ටිවි වැඩසටහන් වල, බොලා සොමාලියාවෙන්ද බැස්සෙ?
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,494
    16,242
    113
    යකො අතින් පයින් සටන් කරන්ඩ බැ ටිවි වැඩසටහන් වල, බොලා සොමාලියාවෙන්ද බැස්සෙ?

    උබට මොකෝ රිදිලා?උබත් මුගේ පඩියෙන්ද ජීවත් වෙන්නේ?:rolleyes:
     

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    ඔය සරන කියන බැල්ලිගෙ පුතාට හෙන ගහන්න ඔනෙ කාලකන්නි මුසලයා
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබට මොකෝ රිදිලා?උබත් මුගේ පඩියෙන්ද ජීවත් වෙන්නේ?:rolleyes:
    මොනවට රිදෙනවද බන් විහිලුවට ඇහුවෙ :oo::P
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    සරත් ෆොන්සේක දේශපාලනික වශයෙන් ගූ චරිතයක්.. මිනිහට තියන සේරම දේවල් නැති කර ගත්ත මෝඩ කමට දේශපාලනයට ඇවිත්..
    මෙතන නම් ඔය වගේ කතාවක් කිව්වට ඔය පො@නයට හෙන ගහන්න ඕන.. අපහාස නඩුවක් දාන්න තියෙන්නෙ..
    වගකීමක් ගන්නෙ නැතුව ඔහොම කතා කියන්න බැහැ නෙ

    9Y7qmQ3.png
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,494
    16,242
    113
    SF ta වනචරයලු 12-17-2013 05:11 PM කමක් නෑ LG පොන්නයෝ


    මේක දාපු බැල්ලිගෙ පුතාව බස් එකකට යටවෙයන්.:yes:දැනගනින් මම කිව්වා දෙයක් වැරදිලා නැහැ..පරිස්සමෙන් හිටපන් අද ඉදන්:rofl::rofl::rofl: