අසාමාන්‍ය හීතලක්

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    අසාමාන්‍ය හීතලක්

    අද උඹලට අසාමාන්‍ය හීතලක් දැනෙන්නේ නැද්ද බන්? මෙහෙ පට්ටම හීතලක් තියෙනවා නේ බන්, වෙනද නැති විදියේ. මම ඉන්නේ ගාල්ලේ
     
    • Like
    Reactions: 07sanjeewakaru

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    Sirawata Machan.. Mama Kandy, Meheth Maara Heethalai :baffled:

    අද උදේ ඉඳන්ම මෙහෙට පුදුම හීතලක් තිබ්බ බන්. මම හිතුව කවුරුහරි මේක ගැන නිකමටවත් මේකේ දාවි කියල. මෙහෙ හැමෝම කතා කරනවා මේ සීන් එක ගැන.
     
    adult.junior

    Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness
    ළඟ ගෙදරක කවුරු හරි අමතක වෙලා ෆ්‍රිජ් එකේ දොර ඇරල තියල ද දන්නෙ නෑ
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,717
    4,072
    113
    Kingdom of Hyrule
    අද උදේ ඉඳන්ම මෙහෙට පුදුම හීතලක් තිබ්බ බන්. මම හිතුව කවුරුහරි මේක ගැන නිකමටවත් මේකේ දාවි කියල. මෙහෙ හැමෝම කතා කරනවා මේ සීන් එක ගැන.
    දැනට අවුරුදු දෙකකට වගේ කලිනුත් පට්ටම හීතලක් ආවා, ඒක සති දෙක තුනක්ම තිබ්බ නෙහ්... මතකද
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    mama gallen 22km athulata wenna inne.meheta nam kisi awlak na wenada wagema thamai machan

    එහෙමද බන්? අද දවසෙම අමුතු හීතලක් දැනුනේ නැද්ද? මේක මට හිතිච්ච දෙයක් නෙමෙයි මචන්. මේ පැත්තේ හැම කෙනෙක්ම කියනවා. එත් පොඩි ප්‍රදෙශේකට විතරක් එහෙම උෂ්ණත්වය අඩු වෙන්න විදියක් තියේද? :confused::confused:
     
    jinthuwaz

    Member
    May 24, 2013
    1,207
    44
    0
    රෙද්දක් කතා කරනව, මම මේ රස්නෙ ඉන්න බැරුව ෆෑන් ඒකත් දාගෙන ඉන්නෙ
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,540
    22,224
    113
    Gotland
    එහෙමද බන්? අද දවසෙම අමුතු හීතලක් දැනුනේ නැද්ද? මේක මට හිතිච්ච දෙයක් නෙමෙයි මචන්. මේ පැත්තේ හැම කෙනෙක්ම කියනවා. එත් පොඩි ප්‍රදෙශේකට විතරක් එහෙම උෂ්ණත්වය අඩු වෙන්න විදියක් තියේද? :confused::confused:

    poddak mattagen ahapan (anuja) u kivva mokakda galle sin ekak. lokenam special deyak :rolleyes: