ape 26 C degrees pute me dan
outdoor 24 wage![]()
මට ඊයෙ පාන්දර 16C යි. උඩරට.
ape 26 C degrees pute me dan
outdoor 24 wage![]()
දැනට අවුරුදු දෙකකට වගේ කලිනුත් පට්ටම හීතලක් ආවා, ඒක සති දෙක තුනක්ම තිබ්බ නෙහ්... මතකද
mehe matara.. ada ude 22'C wage tibune.. dan 23'C
ada ude paandara bike eke yanna gihin datha kata puttu una
jacket eka adalath haminena heethalaka thibbe
nuwara eliye un kohoma bike wala yanawada manda![]()
උඹල කොහොමද බන් හැමෝම උෂ්ණත්වේ බලා ගන්නේ?
දැනට අවුරුදු දෙකකට වගේ කලිනුත් පට්ටම හීතලක් ආවා, ඒක සති දෙක තුනක්ම තිබ්බ නෙහ්... මතකද
උෂ්ණත්ව මානයක් ගනින්. රු.250 යි ආපිකෝ එකේ. බිත්තියේ එල්ලන එකක්.

දැනට අවුරුදු දෙකකට වගේ කලිනුත් පට්ටම හීතලක් ආවා, ඒක සති දෙක තුනක්ම තිබ්බ නෙහ්... මතකද
හොල්මන් වටේ ගැවසෙන කොටත් අසාමාන්‍යය විදියට ශීතල දැනෙනවා කියලා මම අහලා තියෙනවා. ශීතල එක්ක ගදකුත් ආවද?

හොල්මන් වටේ ගැවසෙන කොටත් අසාමාන්‍යය විදියට ශීතල දැනෙනවා කියලා මම අහලා තියෙනවා. ශීතල එක්ක ගදකුත් ආවද?
paw ban okata toilet ekatawath yanna diyan