සිරාවටම සීතලයි අඩා...මම නුවර..අපෙ අයිය කෙනෙක් ඉන්නව කුරුණෑගල උන්ට හොඳටම හීතලයිලු....
ඒ කියන්නෙ මචෝ ලංකාවෙ වාර්තාවෙලා තියන අඩුම උෂ්ණත්වෙ 2.6 °C නේද...1929 නුවරඑළියෙන්....බොහෝම ස්තූතියි මචෝ...!
ඉස්සර මට මතකයි කාළගුණේ කියනකොට කියනව නුවරඑළියට මල්තුහින ඇතිවිය හැක..කියලා..ඒත් දැන් එහෙම කියනව ඇහිල නෑ..
නුවරඑළියෙ ගිහාම කරන්ට තියන අමාරුම වැඩේ උදේට බොකක් දාල හෝදගන්න එක....!![]()
බොක දාල ටොයිලට් පේපර් එකකින් පිහිදපන් බං
නැතිනම් වතුර එකක් නටවල ගනිං








මම ඉන්නේ පිටකොටුවේ නෙවෙයි රොන්ඩියෝ 