Graphic Design වැඩ්ඩො..!!

Mr.BooBoo

Junior member
  • Nov 17, 2013
    133
    5
    18
    BooBoo Residence
    මේ පිංතූරේ සුදුපාට ශීට් එකක ප්‍රින්ට් කරාම

    කුරුල්ලෝ,දැල හා මුහුදේ රැල්ලේ සුදුපාට කොටස ශුදුපාටටම පේන්නේ ශීට් එක ශුදු නිසා.. ප්‍රින්ටෙර් එකෙන් පාටක් වදින්නේ නෑ ඒවට...

    නමුත් පාට එන්නේ...

    මැජෙන්ටා පාටින් අහසයි... සියැන් පාටින් තල්මහයි මුහුදේ රල්ලයි තමයි... ඒ කියන්නේ ප්‍රින්ටරෙන් පාට යූස් වෙලා තියෙන්නේ මාලුවටයි අහස ප්‍රින්ට්කරන්නටයි විතරයි...

    :cool::cool::cool::cool:;)
     
    Mr.BooBoo

    Junior member
  • Nov 17, 2013
    133
    5
    18
    BooBoo Residence
    4. Al Baik keyapu ekatama deyak ekatu karannam

    1. Images Toraganiddi hoda Highquality images toraganna Google eke search karaddi Large keyala search karala e images 300 DPI karala print ekata daddi danna

    Podi images loku karala dala screen eke hodata penunanata print eka hadda guuuu wenawa keyala mataka teyaganna :)

    2. Design eka edge ekatama yanawanam aniwaryen Bleeding danna bleed watenawanam final cut design ekata wada api ganna doc eke size eka loku wenna one

    5 MM wath puluwannam danna Bleeding

    etaokta A4 design ekakata doc size wenna one

    A4 Size is 297 X 210
    With Bleed New Doc Size is 307 X 220

    Bleed-Diagram_0.jpg

    :D:D:D:D:D:baffled:
     
    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    අනේ යාලුවනේ දන්න එකෙක් මේ ප්‍රශ්න ටිකට උත්තර දියල්ලා.. ලොකු හදිස්සියකට.. මට හරියටම අවබෝධයක් නෑ.. එකයි අහන්නෙ.. මේකෙ ග්‍රැෆික් වැඩ්ඩො ඇතිනෙ..

    1. මොකක්හරි Document එකක් 2 කලර් වලින් හදනවා කියන්නෙ මොකක්ද.. 2 කලර් කියන්නෙ Black & White ඇතුලුව තවත් කලර් දෙකකටද? කොහොමද 2 කලර් එකක් හදන්නෙ?

    2 කලර් කියන්නේ මචං පාට දෙකකින් හදන එක් OFFSET වලට නං magenda සහ Black වලින් හදන්න ශ ඕනේ මෙන්න මේ වගේ... මේ තියෙන්නේ මම හදපු එකක්

    gOO9Zcc.jpg

    2. Photoshop වල 2 කලර් මොකක්හරි හදනකොට Setting දෙන්නෙ කොහොමද? I mean color mode, Resolution, Depth Etc

    මූලිකව පොටෝෂොප් වලි්න් ලේයර් වලින් හරි ිකොලර් ඩෝ නම් Black සහ මැ​​ජෛන්ටා වලින් හදාගෙන යනන් ඖනේ

    3. RGB & CMYK අතර තියෙන වෙනස මොකක්ද? 8 & 16 බිට් අතර වෙනස මොකක්ද?

    CYMK කියන්නේ OFFSET වලදී ගන්නා පාට හතර නිසා ඒ පාට හතර එකතු වෙලා තමයි අනිත් පාට ඔක්කොම හැදෙන්නේ... ඒකයි ඒ..

    4. Print කරන්න බලාගෙන ඩිසයින් හදනකොට මොනවා ගැනද වැඩියෙන්ම සැලකිලිමත් වෙන්න ඕන?
    වැඩියෙන්ම මාර්ජි්න් ගැන වගේම කලර්ස් ගැනත් උදාහරණ ලෙස මම හදපු මේ ටික බලන්න..

    KsNUrpJ.jpg

    STNgofG.jpg

    මේ 2 Colour File එකක්... Magenta And Black

    a5flwJ0.jpg

    අනේ වැඩ්ඩෙක් උත්තර දියල්ලා.. ලොකුම උදව්වක්.. :yes::yes::(:(

    ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා පුතේ ඔයාටත....
     
    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    2 කලර් කියන්නේ මචං පාට දෙකකින් හදන එක් OFFSET වලට නං magenda සහ Black වලින් හදන්න ශ ඕනේ මෙන්න මේ වගේ... මේ තියෙන්නේ මම හදපු එකක්
    [/SIZE]
    gOO9Zcc.jpg

    මූලිකව පොටෝෂොප් වලි්න් ලේයර් වලින් හරි ිකොලර් ඩෝ නම් Black සහ මැ​​ජෛන්ටා වලින් හදාගෙන යනන් ඖනේ [/COLOR][/SIZE]

    CYMK කියන්නේ OFFSET වලදී ගන්නා පාට හතර නිසා ඒ පාට හතර එකතු වෙලා තමයි අනිත් පාට ඔක්කොම හැදෙන්නේ... ඒකයි ඒ.. [/SIZE]

    වැඩියෙන්ම මාර්ජි්න් ගැන වගේම කලර්ස් ගැනත් උදාහරණ ලෙස මම හදපු මේ ටික බලන්න..

    KsNUrpJ.jpg

    STNgofG.jpg

    මේ 2 Colour File එකක්... Magenta And Black

    a5flwJ0.jpg

    ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා පුතේ ඔයාටත....
    [/COLOR]
     
    Elakiri.........@@ :yes::yes:;)