2 කලර් කියන්නේ මචං පාට දෙකකින් හදන එක් OFFSET වලට නං magenda සහ Black වලින් හදන්න ශ ඕනේ මෙන්න මේ වගේ... මේ තියෙන්නේ මම හදපු එකක්
[/SIZE]
මූලිකව පොටෝෂොප් වලි්න් ලේයර් වලින් හරි ිකොලර් ඩෝ නම් Black සහ මැජෛන්ටා වලින් හදාගෙන යනන් ඖනේ [/COLOR][/SIZE]
CYMK කියන්නේ OFFSET වලදී ගන්නා පාට හතර නිසා ඒ පාට හතර එකතු වෙලා තමයි අනිත් පාට ඔක්කොම හැදෙන්නේ... ඒකයි ඒ.. [/SIZE]
වැඩියෙන්ම මාර්ජි්න් ගැන වගේම කලර්ස් ගැනත් උදාහරණ ලෙස මම හදපු මේ ටික බලන්න..
මේ 2 Colour File එකක්... Magenta And Black
ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා පුතේ ඔයාටත....
[/COLOR]