ජනප්‍රවාද I ( දෙයියන්ගේ ලෙඩ )

නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ජනප්‍රවාද I ( දෙයියන්ගේ ලෙඩ )

    මුලින්ම කියන්න ඔනේ මේක ජනප්‍රවාදයක් එක නිසා මේක ගැන පන්ඩිත තර්ක ගේන එක තේරුමක් නෑ. මේක තමන්ට අදාල නැත්තන් මේක කියවලා කාලය නාස්ති කරගන්න එපා..

    වරක් දේව සභාව රැස්වන දිනයට අදාල සැරසිලි ආදිය කිරීම කතරගම දෙවියන්ට බාරවුනාලු. නමුත් කොහොමින් කොහොම හරි මේ වැඩය කතරගම දෙවියන්ට අමතක වුනාලු. මේ මහා දේව සමුලුවට කලින් දවසේදී තමයි හදීසියේම මේක මතක් වෙන්නේ. අන්තිම මොහොතේ මේක කරන්නේ කොහොමද කියල කල්පනා කරනකොට මතක් වුනාලු මීට කලින් වතාවක පවත්වපු යක්ෂ සමුලුවේ ඉතාම හොඳ සැරසිලි කරලා තිබ්බ කියලා අනෙක් යක්ෂයන් ගරා යකාගේ හොඳ කිව්ව එක.. කතරගම දෙවියොත් ගරායකාව කැඳවලා වැඩේ බාරදුන්නලු හොඳින් කරන්න කියලා.
    දැන් ගරා යකා කල්පනා කරනවලු එයා යක්ෂ සමුලුවේ කරපු විදිහටම ලස්සනට සරසන්න ඔනේ කියලා.. එහෙම හිතලා යක්ෂ සමුලුව සරසපු විදිහටම ඇටකටු, මස් කෑලි, බොකු බඩවැල් ගෙනල්ලා මුලු දේව සභාවම සැරසුවලු:cool:.
    පහුවෙනිදා රැස්වීමට දෙවියන් ආවම මුලු ශාලාවම ඇටකටු, මස් හා බඩවැල් වලින් සරසලා තියනවා දැක්කලු. මේක දැකපු දෙවියන් කතරගම දෙවියන්ට හොඳටම දොස් කිව්වලු:angry::angry:. කෝපයට පත් කතරගම දෙවියනුත් ගරා යකාට බැනවැදිලා කිව්වලු වහාම ශාලාව අස් කරන්න කියලා. මස් විසිකරන්න ලෝබ වුන ගරා යකා කටු සූප්පු කරමින් මස් කන්න ගත්තලු:yes:..
    මස් කනවා දැකලා ඇතිවුන අපුලත් මස් වල සුවඳ අග්‍රහනය වීමත් මාංශ හා ලේ ඇඟේ ගෑවීමත් නිසා දෙවියන් අසනීපවෙන්න ගත්තලු. ඇඟ කහ ගැහිලා උන හැදුනලු සමහරුන්ගේ ඇඟේ කුඩා බිබිලි එන්න ගත්තලු:eek::eek:. දෙවියන්ගේ ලෙඩ වල ආරම්භය ගැන ජනප්‍රවාදයේ එන්නේ එහෙමයි
    කොහොම හරි මේ අයව බේරගන්න පුලුවන් වුනේ පත්තිනි මැනියන්ටලු. ඇගේ සලුවෙන් හත් වරක් පවන් සැලුවම දෙවියන් සුව වුනාලු. අන්න ඒ නිසාලු සරම්ප පැපොල වගෙ දෙවියන්ගේ ලෙඩ හැදුනම මිනිස්සු පත්තිනි මෑනියන්ට බාර වෙලා පිහිට පතන්න පුරුදු වුනේ.

    උපුටා ගැනීම http://tharaka-eli.blogspot.com/2013/12/blog-post_18.html
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මෙන්න තවත් ඡනප්‍රවාදයක්

    වරක් දේව සභාවේදී කතරගම දේවියෝ සහ විශ්ණු දේවියන් අතර බහින් බස් විමක් නිසා හිත් අමනාම කමක් ඇති වුනාලු .මේකට හිත අමනාප වුන කතරගම දේවියෝ විශ්ණු දේවියන්ගේ වැරදි හොයලා පෙත්සමක් හදලා මහා බ්‍රහමයාට යවන්න තිරණය කලාලු .මේක විශ්ණු දේවියන්ට අහු වෙන්නේ නැති වෙන්න යවන්න ඔනේ නිසා කතරගම දේවියෝ පෙත්සම රෝල් කරලා බල්ලෙක්ගේ පුකේ ගහලා යැව්වලු .කොහොම හරි මේක විශ්ණු දේවියන්ට ආරංචි වුනා ලු .මේකට හොදවැඩක් කරනම් කියලා හිතපු විශ්ණු දේවියෝ බල්ලෙක් වෙලා අනික් බල්ලන්ගේ පුක ඉව කර කර ගියාලු .එ පුරැද්දට තමයි අදත් ඔය බල්ලෝ බල්ලෝ උන්ගේ පුක ඉව කර කර යන්නේ පෙත්සම තියෙනවද බලන්න :yes:

    2974.jpg

    පෙත්සම සොයන අවස්ථාවක්
     
    naveenenushan

    Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    මෙන්න තවත් ඡනප්‍රවාදයක්

    වරක් දේව සභාවේදී කතරගම දේවියෝ සහ විශ්ණු දේවියන් අතර බහින් බස් විමක් නිසා හිත් අමනාම කමක් ඇති වුනාලු .මේකට හිත අමනාප වුන කතරගම දේවියෝ විශ්ණු දේවියන්ගේ වැරදි හොයලා පෙත්සමක් හදලා මහා බ්‍රහමයාට යවන්න තිරණය කලාලු .මේක විශ්ණු දේවියන්ට අහු වෙන්නේ නැති වෙන්න යවන්න ඔනේ නිසා කතරගම දේවියෝ පෙත්සම රෝල් කරලා බල්ලෙක්ගේ පුකේ ගහලා යැව්වලු .කොහොම හරි මේක විශ්ණු දේවියන්ට ආරංචි වුනා ලු .මේකට හොදවැඩක් කරනම් කියලා හිතපු විශ්ණු දේවියෝ බල්ලෙක් වෙලා අනික් බල්ලන්ගේ පුක ඉව කර කර ගියාලු .එ පුරැද්දට තමයි අදත් ඔය බල්ලෝ බල්ලෝ උන්ගේ පුක ඉව කර කර යන්නේ පෙත්සම තියෙනවද බලන්න :yes:

    2974.jpg

    පෙත්සම සොයන අවස්ථාවක්

    :eek::eek::eek::eek::eek:

    උබ මෙහෙහ්ම කිව්ව කියල දෙවියො අවිල්ල උබට ගහන්නෙ නැ තමයි
    මොකඩ උබල වගෙ එවුන්ව හදල වැඩක් නැ කියල දන්න හින්ඩ
    :yes::yes::yes::yes:
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    :eek::eek::eek::eek::eek:

    උබ මෙහෙහ්ම කිව්ව කියල දෙවියො අවිල්ල උබට ගහන්නෙ නැ තමයි
    මොකඩ උබල වගෙ එවුන්ව හදල වැඩක් නැ කියල දන්න හින්ඩ
    :yes::yes::yes::yes:
    owath leda ban
    ralaya mulinma kiyala thiyanawane adala nathnam kiyawanna epa kiyala
    anika meka kathawak misak 100% aththa una siddiyak neme
    mun dhoom wage film balanne nathuwa innawada danne na