sathi dekakata USA VPS ekak ganinko with static ip
ona taram tiyenne VPS
IP එක විතරක් නම් අවශ්‍ය, bandwidth එක අවශ්‍ය නැත්නම් VPN එකක් ගන්න, VPS එකකට ගෙවන එක තේරුමක් නැ,, Free ඒවාගෙ නම් තියෙන්නෙ Shared IP, IP එකක් වෙනම ඕනම නම් ගෙවන්නම වෙනවා. X අකුරින් පටන් ගන්න එකක් තිබ්බා ඉස්සර මම පාවිච්චි කරපු ඒකෙ නම මතක නැ. ඒකෙ නම් free ම දුන්නා වෙනම IP එකක්, Reverse connection + Port forward එක්ක.
machan mata ekak set karala diyan salli giyath kamak nae

Ebmvt9t7uoli2wz8vgub1md

try this
download VPN
https://www.expressvpn.com/custom_installer?os=win
key
Code:Ebmvt9t7uoli2wz8vgub1md![]()







loku bandwidth ekak one nae
mata podio podi waeda tikak karanna thiyenne
case eka thamai vpn denne na ne sathi 2 kata wage podi kaalekata
try this
download VPN
https://www.expressvpn.com/custom_installer?os=win
key
Code:Ebmvt9t7uoli2wz8vgub1md![]()


සති දෙකකට කොහෙවත් දෙන්නෙ නැ බං, සමහර විට Trial එකක් නම් දෙයි දවස් 14 කට.
අපෙ අසංක දෙන key ගැන බය වෙන්න එපා බං, මූ දුන්නොත් බඩුම තමයි, ලන්කවෙ Black market එකෙන් 50% ක shares තියෙන්නෙ මූට..
VPN / VPS නැත්නම් ගෙයක් දොරක් හරි හොයලා දෙයි ඔයට ඕන විදියටම.![]()

VPN ekakata wada proxy ekak use karapan
browser ekata damama one welawaka use karana puluwan
net slow wennet na vpn wage
![]()
slow unata kamak na ban
mata ona usa static ip ekak