free baeri nam salli dhila hari kamak nae

sw7x

Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    මචන් මට weeks දෙකකට vpn එකකින් USA static ip එකකින් net surf කරන්න ඔන....
    ip එක USA static ip වෙන්නම ඔන
    free බැරි නම් සල්ලි දිලා හරි කමක් නැ......
    මෙක කරන්නෙ කොහොමද කියාපල්ල කො
     
    Last edited:

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,164
    4,071
    113
    invoke db "Injected Memory"

    IP එක විතරක් නම් අවශ්‍ය, bandwidth එක අවශ්ය නැත්නම් VPN එකක් ගන්න, VPS එකකට ගෙවන එක තේරුමක් නැ,, Free ඒවාගෙ නම් තියෙන්නෙ Shared IP, IP එකක් වෙනම ඕනම නම් ගෙවන්නම වෙනවා. X අකුරින් පටන් ගන්න එකක් තිබ්බා ඉස්සර මම පාවිච්චි කරපු ඒකෙ නම මතක නැ. ඒකෙ නම් free ම දුන්නා වෙනම IP එකක්, Reverse connection + Port forward එක්ක.
     
    loku bandwidth ekak one nae
    mata podio podi waeda tikak karanna thiyenne

    case eka thamai vpn denne na ne sathi 2 kata wage podi kaalekata
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,164
    4,071
    113
    invoke db "Injected Memory"
    loku bandwidth ekak one nae
    mata podio podi waeda tikak karanna thiyenne

    case eka thamai vpn denne na ne sathi 2 kata wage podi kaalekata

    සති දෙකකට කොහෙවත් දෙන්නෙ නැ බං, සමහර විට Trial එකක් නම් දෙයි දවස් 14 කට.

    try this

    download VPN
    https://www.expressvpn.com/custom_installer?os=win

    key
    Code:
    Ebmvt9t7uoli2wz8vgub1md
    :rofl:

    අපෙ අසංක දෙන key ගැන බය වෙන්න එපා බං, මූ දුන්නොත් බඩුම තමයි, ලන්කවෙ Black market එකෙන් 50% ක shares තියෙන්නෙ මූට..
    VPN / VPS නැත්නම් ගෙයක් දොරක් හරි හොයලා දෙයි ඔයට ඕන විදියටම. :yes::rofl:
     
    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113

    සති දෙකකට කොහෙවත් දෙන්නෙ නැ බං, සමහර විට Trial එකක් නම් දෙයි දවස් 14 කට.

    අපෙ අසංක දෙන key ගැන බය වෙන්න එපා බං, මූ දුන්නොත් බඩුම තමයි, ලන්කවෙ Black market එකෙන් 50% ක shares තියෙන්නෙ මූට..
    VPN / VPS නැත්නම් ගෙයක් දොරක් හරි හොයලා දෙයි ඔයට ඕන විදියටම. :yes::rofl:

    ela le ablack market buwek aduna ganna labuna eka mage waasanawak
    moo laga wena monaada wikunanna thiyenne
    ussapu 4n ehema nadda :D
     
    -Nipuna1989-

    Well-known member
  • Sep 3, 2009
    4,877
    585
    113
    MaTaRa
    HideIPVPN use

    dwdwdgqg.png