EToro Stock Market සහ Copy Trade

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,670
    23,290
    113
    Etoro වල මොකක්ද මේ ස්ටොක් මාර්කට් කතාව?
    ඒක අලුත් එකක්ද?
    මම එයාලා ෆ්රී දෙන ඩොලර් 50 ගන්න යනකොටයි ඒ ගැන දැක්කෙ.

    තව එයාලගෙ ට්‍රේඩර්ස් ලව කොපි කරන ක්‍රමේ ගැන මොකද හිතන්නෙ?
    ඒක වාසිද අවාසිද?
     

    BlackOrchid

    Member
    Dec 15, 2013
    128
    6
    0
    $1000 ta adu nam copy karala profit ganna amarui mata una hatiyata. Analyze karala dana eka thama mata profit labuna ekama widiha