SF ta වනචරයලු

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
දුකට කියන කතා ඔවා කබර පොන්ස්...
දුකට කියන කතා වුනත් බොරුනම් අපහාස නඩු වලට දාන්න ඕන. කො මෙහෙට ගෙනෙන් එහෙම දාපු එක නඩු වාර්තාවක්වත්.:rolleyes:
 
wdk

Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    ඔව්. මේ කියන කෙල්ල වතු දෙමල ඩයල් එකක්. මේ ඩයල් එකට කොටි දෙන්නෙක් මහනුවර පැත්තෙ නැවතිලා ඉඳලා උදව් කරලා තියෙනව. ඒ විස්තර තිබුන පොත මගෙ ලඟ නෑ. නැත්නම් ෆොනියට දෙන උන්ගෙ ජොකාවත් තියන්නෙ නැහැ.:sorry:

    Yeah%252C+I+am+sure+that%2527s+how+they+are+all+gonna+be+in+real+life.gif
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    දුකට කියන කතා වුනත් බොරුනම් අපහාස නඩු වලට දාන්න ඕන. කො මෙහෙට ගෙනෙන් එහෙම දාපු එක නඩු වාර්තාවක්වත්.:rolleyes:
    කතාව ඇත්ත නම් උබලා නඩු දාපන් කබර පොන්ස්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ජනාදිපතිට වඩා බලතල තියන එකෙක් බොල උතුරේ මහා ඇමති.. යකොව්, කැමරන් කියන්නේ එන්ගලන්තේ අගමැති, කාවද මුලින්ම හම්බ උනේ ලන්කාවට ඇවිත්.. ගහගනින් ජනාදිපතිකම පුකේ.. :P
    ආ එහෙනම් නම් කමක් නැ.:cool:
    අනික අපිට බලාපොරොත්තුවක් තියෙනව සෑම පලාතකටම මධ්යම කදුකරයෙන් කොටසක් හා මුහුද ලැබෙන ආකාරයට පලාත් කඩන්ඩ.:cool:
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කතාව ඇත්ත නම් උබලා නඩු දාපන් කබර පොන්ස්
    ආසයි ෆොනියව හිරේ දාන්ඩ තොපිට හෙන ගහනව යකො.එක පාරක් කටකැඩිච්ච කතාවක් කියල කල්දේරන් බත් කාල ආවෙ,තොපි ආයෙ හදන්නෙ හිරේ දන්ඩ තු තොපි වගේ ගොලයො.:angry::angry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔන්න දැන් දැන් ෆොනිගෙ නිරුවත එලි වෙමින් යනව,මේක දාපු එකාගෙ බලාපොරොත්තු ඉවරයි සරනට් වැඩිය දේවල් මේකෙ අපි කියනව.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ආසයි ෆොනියව හිරේ දාන්ඩ තොපිට හෙන ගහනව යකො.එක පාරක් කටකැඩිච්ච කතාවක් කියල කල්දේරන් බත් කාල ආවෙ,තොපි ආයෙ හදන්නෙ හිරේ දන්ඩ තු තොපි වගේ ගොලයො.:angry::angry:
    ඒ මේ. නොඩන්න කමට අයියො අහන්නේ.. සරත් ෆොන්සේකා කොටියෙක්ද? පිල්ලෙයාන් සින්හලයෙක් ද?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    25p4xtk.jpg

    අද රටේ බහුතර ජනතාවක් කන්නේ දවසට එක් වේලක් යැයි ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂ නායක සරත් ෆොන්සොකා මහතා පවසයි.
    අගලවත්ත කුඩලිගම පැවති බුලත්සිංහල ආසනයේ ප‍්‍රධාන කාර්යාල විවෘත කිරීමේ ජනහමුවේදී ෆොන්සේකා මහතා මෙසේද කීවේය.
    රට වෙනුවෙන් අපි කොච්චර කැප කළාද කියන දේ ජනතාව දන්නවා. නිදහස ලබලා අවුරුදු 65යි.අප රටේ පැවති බඩ ගෝස්තරවාදී දේශපාලනයෙන් රටට ජනතාවට සුබවාදී දෙයක් ඉටුවෙලා නැහැ.
    නිදහසෙන් පසු ගෙවී ගිය කාලය තුළ රාජ්‍ය නායකයෝ මොන පුරසාරම් කීවත් රට ඉදිරියට ගියේ නැහැ. තමුන්නාන්සේලාගේ මී මුත්තන් ආතලා ආච්චිලා දෙමාපියන් තුන්වේලම කාලා ඇදලා ජීවත් වෙච්ච අය අද තුන් වේල කන එක ප‍්‍රශ්නයක්. අද බහුතරයක් ජනතාව එක කෑම වේලයි කන්නේ.
    මේකයි ඇත්ත යථාර්ථය. ජනතාවගේ මුහුණු වලින් කියවෙන පණිවුඩය තමයි අනාගත බලාපොරොත්තු කඩ කරගෙන ජීවත් වන බවයි’

    :P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒ මේ. නොඩන්න කමට අයියො අහන්නේ.. සරත් ෆොන්සේකා කොටියෙක්ද? පිල්ලෙයාන් සින්හලයෙක් ද?
    :rofl: පිල්ලයාන් සිංහල නොවේ හිටපු කොටියෙක්,:yes:
    ෆොන්සේක කොටියෙක්ද කියන දේට උත්තර දෙන්ඩ අමාරුයි,ඒක පාස් ඉලග ප්‍රස්නෙ.:P
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    :rofl: පිල්ලයාන් සිංහල නොවේ හිටපු කොටියෙක්,:yes:
    ෆොන්සේක කොටියෙක්ද කියන දේට උත්තර දෙන්ඩ අමාරුයි,ඒක පාස් ඉලග ප්‍රස්නෙ.:P
    එතකොට සරත් ෆොන්සේකා හිටපු ශ්‍රී ලන්කා ආමි ජෙනරල් කෙනෙක් දැන් කොටියෙක්ද? :rofl::rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එතකොට සරත් ෆොන්සේකා හිටපු ශ්‍රී ලන්කා ආමි ජෙනරල් කෙනෙක් දැන් කොටියෙක්ද? :rofl::rofl:
    මේවගේ දේකට මගෙ තනි මතය ප්‍රකාශ කරන්ඩ අමාරුයි,පක්ශෙ මතය අහල කියන්නම්,ඒකත් පාස්. :rofl:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මේවගේ දේකට මගෙ තනි මතය ප්‍රකාශ කරන්ඩ අමාරුයි,පක්ශෙ මතය අහල කියන්නම්,ඒකත් පාස්. :rofl:
    පක්ශේ කිව්වේ, ශි.නි.පේ. ද? හෙල උරුමේද? පන්චායුදෙද?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පක්ශේ කිව්වේ, ශි.නි.පේ. ද? හෙල උරුමේද? පන්චායුදෙද?
    ඔකත් එකේක වෙලාවට වෙනස් වෙනව.බොහො වෙලාවෙම ඉන්නෙ ඔය තුනෙන් එකක,හිටපු ගමන් ස්වාධිනත් වෙනව. :yes:
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    ඔකත් එකේක වෙලාවට වෙනස් වෙනව.බොහො වෙලාවෙම ඉන්නෙ ඔය තුනෙන් එකක,හිටපු ගමන් ස්වාධිනත් වෙනව. :yes:

    ඇතුලෙ කචල්ලු නෙද..?? :rofl:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඔකත් එකේක වෙලාවට වෙනස් වෙනව.බොහො වෙලාවෙම ඉන්නෙ ඔය තුනෙන් එකක,හිටපු ගමන් ස්වාධිනත් වෙනව. :yes:
    එතකොට කුඩු ජයේයි, රේස් රජායි එක පක්ශෙද?