අවස්ථාව අනුව . අනේ අම්මප උබටත් වෙන ප්රශ්නයක් තිබ්බෙම නැද්ද අහන්න
sira ahwe ban
mage leas ekak thiynwa central fiance eke. mage namata mama wena ekakut aran deunne. man baluwe uta re leas ekak dala uge nama harawala denna. puluwanda? 

මම ඔය සතිස් කියන එකාට කෝල් කරා ලීසින් එකක් ගැන දැනගන්න... දැන් දවස් ගානක් වෙනව... කිසිම ප්රතිචාරයක් නැහැ.. හොට්ලයින් කියල බොරුවට දැම්මට කවදාවත් හදිස්සියකට කන්ටැක් කරන්න බැහැ.. අයියෝ ෆිනෑන්ස්...

sira ahwe banmage leas ekak thiynwa central fiance eke. mage namata mama wena ekakut aran deunne. man baluwe uta re leas ekak dala uge nama harawala denna. puluwanda?
![]()
, පරණ එක අයින් කරලා තමා අලුතින් දාන්නේadow normally leasing rate eka keeyada bn

මචන් කරත්ත වලට ලිසිං දෙන්නේ නැ කියලා උබට කි පාරක් කිව්වද? උබ අහන්නෙම නැනේ![]()

mama byk ekata finance gatte singer finance eken. matanam unge service eka hodai. dawas 2 wede karala dunna.

ජොනී බට්ට;16047443 said:ඕනෑම වාහනයකට leasing දෙනවද? full lease එකක්? model එක 1980 ගණන් උනත්?![]()
singer laptop ekak gahuwa.patta chater ban..melo rahak na but gaana maarama wadii..finance eka ehema nathuwa athi kiyala hithanwa...